දන්නවනම් කියලා දෙන්න...

Jul 18, 2012
19
1
0
38
Kalutara
දන්නවනම් කියලා දෙන්න...

ආයුබෝවන් යාළුවනේ... මට දැනගන්න ඕන අළුත් ලයිටර් ඇතුළේ තියෙන විදුලි පුළිඟු නිපදවනය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා... මම ඒවා කඩලා බැලුවත් ඇතුළේ ගන්න නම් දෙයක් නෑ... තදින් පහරක් වැදුනොත්
පුළිඟු නිපදවෙන්න තමා හදලා තියෙන්නේ... ඒකෙන් ලැබෙන කරන්ට් එක පොළවට ඇල්ලුවොත් ලෝහයකට ඇල්ලුවොත් ඒ
පුළිඟු එනවා... කොහොමද ඒ කරන්ට් එක නිපදවෙන්නේ?

11555lighter.jpg

දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්නකෝ...

Last edited:

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
මෙහෙමයි යාළුවා. ...
මෙතන කිසිම විදුලියෙන් ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ.
රූපසටහන බලන්න.

lighterdiagram.png

උඹ මේක ගලෙව්වනම්, හොඳටම දන්නවා, මේ තියෙන liquid gas වාතයට නිරාවරණය උනු ගමන් ම වාෂ්ප බවට පත් වෙනවා.
අපි ප්‍රෙස් කරන කොට සිදුවීම් 2ක් වෙනවා.
1-gas නලය open වෙලා වාෂ්ප විදිහට එලියට එනවා.
2-අපි ප්‍රෙස් කලාම ගිනි පුලින්ගුවක් ඇති වෙනවා.
උඹ දන්නවා නේ කළු ගලකට තව කළු ගලක් හයියෙන් අත ඇරියම පුලිඟුවක් එනවා... ඔය සිද්දියම තවත් දියුණු කරලා තියෙනවා.
මතුපිට රෆ් කරලා, ක්‍රිස්ටල් ගල් වලින් එහෙම මේ සිද්දිය advance කරලා තියෙනවා.

220pxfece.gif

දැක්කද, wheel එක රෆ් නේද?
වතුර වැටුනම, ටිකක් වේළුවම අවුලක් නැහැ නේද?

ඉතින් gas වාෂ්පය ට පුලින්ගුව ඇති උනාම දල්ල එනවා. gas cooker එකේ වගේ.
control කරන්න valve එකක් තියෙනවා..
ඔබාගෙන හිටියම දැල්ල වෙදිපුර තියෙනවා....
 
Last edited:

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පරණ කරකවන එව්වගේ නම් ගර්ෂණය නිසා ස්ථිති විද්‍යුත් විභවයක් ඇති වෙනවා කියාලා තමයි මට හිතෙන්නේ :rolleyes:.ඊටපස්සේ හරියට අකුණු ගහනවා වගේ විභව භාදකය (ඓර්ගප්) බිද ගෙන පුලිගු පනේමක් තමයි සිද්ද වෙන්නේ .:rolleyes: හැබැයි අලුත් එව්වගේ තියෙන්නේ ඔබන සීන් එකෙක් නේ එකෙනේතුත් අන්තිමේ සිද්ද වෙනඩ ඕනේ කලින් අදික විභව අන්තරයක් නිපදවන එක ස්ථිති විද්යුත අරෝපනයෙන් .:yes: හැබැයි ඔබනකොට එක වෙන්නේ කොහොමද කියලා නම් දන්නේ නැත.:no:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මෙහෙමයි යාළුවා. ...
    මෙතන කිසිම විදුලියෙන් ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ.
    රූපසටහන බලන්න.

    lighterdiagram.png

    උඹ මේක ගලෙව්වනම්, හොඳටම දන්නවා, මේ තියෙන liquid gas වාතයට නිරාවරණය උනු ගමන් ම වාෂ්ප බවට පත් වෙනවා.
    අපි ප්‍රෙස් කරන කොට සිදුවීම් 2ක් වෙනවා.
    1-gas නලය open වෙලා වාෂ්ප විදිහට එලියට එනවා.
    2-අපි ප්‍රෙස් කලාම ගිනි පුලින්ගුවක් ඇති වෙනවා.
    උඹ දන්නවා නේ කළු ගලකට තව කළු ගලක් හයියෙන් අත ඇරියම පුලිඟුවක් එනවා... ඔය සිද්දියම තවත් දියුණු කරලා තියෙනවා.
    මතුපිට රෆ් කරලා, ක්‍රිස්ටල් ගල් වලින් එහෙම මේ සිද්දිය advance කරලා තියෙනවා.

    220pxfece.gif

    දැක්කද, wheel එක රෆ් නේද?
    වතුර වැටුනම, ටිකක් වේළුවම අවුලක් නැහැ නේද?

    ඉතින් gas වාෂ්පය ට පුලින්ගුව ඇති උනාම දල්ල එනවා. gas cooker එකේ වගේ.
    control කරන්න valve එකක් තියෙනවා..
    ඔබාගෙන හිටියම දැල්ල වෙදිපුර තියෙනවා....

    සහෝදරයා මම හිතන්නෙ මේක පරණ මැෂිම.....!!!

    අලූත් එකේ ඔයිට වඩා වෙනස් ක්‍රමයක් මම හිතන්නෙ තියෙන්නෙ........!!!!
     
    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo

    සහෝදරයා මම හිතන්නෙ මේක පරණ මැෂිම.....!!!

    අලූත් එකේ ඔයිට වඩා වෙනස් ක්‍රමයක් මම හිතන්නෙ තියෙන්නෙ........!!!!

    ehemada?
    will c who knows it...
    bt i think the technology is same, though it advance - like car