දන්නවාද ශුක‍්‍රාණු බිත්තර වලටත් වඩා ගුණද

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    දන්නවාද ශුක‍්‍රාණු බිත්තර වලටත් වඩා ගුණද

    ශුක්‍රානු කියන්නෙ අපි නොදන්නා දෙයක් නෙවෙයි. ලෝකයේ ජීවය බිහිවන්නත් ශරීරය තුල සමතුලිතතාවය සේම හෝමෝනවල ක්‍රියාකාරීත්වයටත් ශුක්‍රානු කරන්නේ මහගු කාර්‍යක්.

    ශුක්‍රානු කියන්න ශක්ති පදාර්ථයක් බවත් අපි දන්නා දෙයක්. මේ කියන්න යන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන. ශුක්‍රාණු ආහාර ලෙස යොදා ගැනීමක් ගැන ඔබට කිව්වොත්, ඔබ පුදුම වනවා නේද?

    නවතම පරීක්ෂණ වලට අනුව සොයාගෙන ඇති විදිහට ගුණාත්මක බැවින් ඉහල දෙයක් තමයි ශුක්‍රානු. බිත්තර කියන්නෙ ආහාරවලින් වැඩිපුරම ප්‍රෝටීන් බහුල වුනු ආහාරයක්.

    ශුක්‍රානු වල ඇති ප්‍රෝටීනුත් බිත්තර සුදු මදේ ඇති ප්‍රෝටීනුත් ගුණාත්මක වශයෙන් සමාන බව සොයාගෙන තිබෙනවා. ඒවගේම ශුක්‍රානු වල ඇති විටමින් C, සින්ක්,විටමින් B 12, වැනි විටමින් වර්ග බොහොමයක් අන්තර්ගතව ඇති බව පර්යේෂකයින් පවසනවා.

    විවාහයෙන් පසුව බොහොමයක් කාන්තාවන්ගේ බර වැඩි වීමටත්. තරබාරු වීමටත් මෙය හේතුවක් යැයි විශ්වාස කරනවා.

    නමුත් කී‍්‍රඩාකරන කාන්තාවන්ගෙන් ශුක්‍රාණු සඳහා දැඩි ඉල්ලුමක් ඇතිවී තියෙන්නේ එමගින් ශරීරයට උපරිම ශක්තියක් ලබා දෙන නිසයි. ශුක්‍රානු මිලිලීටර් 100 ක් ආහාරයට ගැනීම අන් කිසිදු ආහාරයකින් ලැබෙන ශක්තියකට සම කරන්න බැරි බවයි පැවසෙන්නේ.

    නිව්යෝර්ක් හි නිරෝගී ශුක්‍රාණු මිලිලීටර් 10 ක් ඩොලර් 12 කට ගණන් ගිහින් තියෙනවා. ඒ අනුව අනාගතයේදී බෝවෙන ලෙඩ රෝග නොමැති තරුණයින්ට ශුක්‍රාණු විකිණීමෙන් පමණක් වුවත් ජීවත් විය හැකි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

    vickydonor-9.jpg

    secrets-of-the-sperm-bank.jpg

    spermdonor.png
     
    • Like
    Reactions: Wild-EYE

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔවා එළියට අරගෙන බෝතල් / පැකට් කරල විකුණනවට වඩා ආරක්ෂිතයි බන් එද්දිම පානය කරන්න කෙල්ලන්ට සැලැස්සුවනන්
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    විවාහයෙන් පසුව බොහොමයක් කාන්තාවන්ගේ බර වැඩි වීමටත්. තරබාරු වීමටත් මෙය හේතුවක් යැයි විශ්වාස කරනවා.

    Mokaka ban me kiyana Harupe?????
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    ශුක්‍රානු කියන්නෙ අපි නොදන්නා දෙයක් නෙවෙයි. ලෝකයේ ජීවය බිහිවන්නත් ශරීරය තුල සමතුලිතතාවය සේම හෝමෝනවල ක්‍රියාකාරීත්වයටත් ශුක්‍රානු කරන්නේ මහගු කාර්‍යක්.

    විවාහයෙන් පසුව බොහොමයක් කාන්තාවන්ගේ බර වැඩි වීමටත්. තරබාරු වීමටත් මෙය හේතුවක් යැයි විශ්වාස කරනවා.

    එකග නොවෙමි. එහෙනම් බන් Body building කරන කොල්ලෝ supplement ගහන්න ඕන නෑ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය නිව්යෝර්ක් කාරයෝ ඕක හොයා ගන්න ගොඩක් කලින් බන් ලංකාවේ කෙල්ලෝ ඕක හොයා ගත්තේ . . .

    බොරුනම් මෙන්න සාක්ෂි . . .

    .......................................
    2co0rc3.jpg

    "අයියේ ඇයි එවා ඔබ එතනම ......... යව්වේ
    එවා අපිට ගුණ බව යාළුවා ........... කිව්වේ
    එවා කන්නේ ඇයි කියලා මම ...... ඇහුව්වේ
    ලස්සන වෙන්න හැකි හින්දලු ඇය ... කිව්වේ"

    වැඩි දුර විස්තර අවශ්‍ය නම් පහත ලින්ක් එකෙන් ගොස් කවි පන්තියේ අග සිට 9 වන කවිය බලන්න . . .

    s4cghf.jpg

    රෝසි නංඟී
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    විවාහයෙන් පසුව බොහොමයක් කාන්තාවන්ගේ බර වැඩි වීමටත්. තරබාරු වීමටත් මෙය හේතුවක් යැයි විශ්වාස කරනවා.

    Mokaka ban me kiyana Harupe?????

    ඇයි බන් යෝධයෝ . . . ගහකට පෝර වැටෙනකොට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලපන්, එතකොට උබට මීටර් වෙයි මම හිතන්නේ . . .
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය නිව්යෝර්ක් කාරයෝ ඕක හොයා ගන්න ගොඩක් කලින් බන් ලංකාවේ කෙල්ලෝ ඕක හොයා ගත්තේ . . .

    බොරුනම් මෙන්න සාක්ෂි . . .

    .......................................
    2co0rc3.jpg

    "අයියේ ඇයි එවා ඔබ එතනම ......... යව්වේ
    එවා අපිට ගුණ බව යාළුවා ........... කිව්වේ
    එවා කන්නේ ඇයි කියලා මම ...... ඇහුව්වේ
    ලස්සන වෙන්න හැකි හින්දලු ඇය ... කිව්වේ"

    වැඩි දුර විස්තර අවශ්‍ය නම් පහත ලින්ක් එකෙන් ගොස් කවි පන්තියේ අග සිට 9 වන කවිය බලන්න . . .

    s4cghf.jpg

    රෝසි නංඟී

    :eek::baffled::rofl: