දන්නවානම් ලොකු උදව්වක් Diesel Engine Water Pump

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    දන්නවානම් ලොකු උදව්වක් Diesel Engine Water Pump

    දන්න කෙනෙක් කියන්නකො Agriculture Diesel Water Pumps ගන්න හොද තැනක්. Yanmar වාගේ ඒවා ලංකාවේ ගන්න නැද්ද?
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    යන්මාර් වතුර පොම්ප නම් දන්නේ නෑ.යන්මාර් ඒජන්ට් නම් බ්‍රව්න්ස්. ජිනසේන එකේ නම් ඇති.
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    යන්මාර් වතුර පොම්ප නම් දන්නේ නෑ.යන්මාර් ඒජන්ට් නම් බ්‍රව්න්ස්. ජිනසේන එකේ නම් ඇති.

    ජිනසේන එකේ තියනවා kipor කියලා chinese එකක්. ඒක හොදද? නැත්නම් වෙන තැන් තියනවාද කියලා දැනගන්නයි ඕන.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Bumithel ekak ganinko... Dan bhumithel gana adu nisa patta labayi.
    Diesal ma one num land master engine ekak ganna.

    Mona wage wadakatada? Kochchara durakatada?
    Bate angal keeyada? Buumithel ewa hariyannadda? labaine.. Robin EY20 :love:
    Diesel ekak nam pawichchi karan natha... :confused:

    මේකයි මේ තේ වත්තකට වතුර දාන්න ගන්නේ. මන් හොයලා බැලුවා භූමිතෙල් ඒවා ගැන. ඕවා repair කරන අයම කිවුවා භූමිතෙල් ඒවා කාලයක් යනකොට ලෙඩ එනවාලු. ඒකියන්නේ භූමිතෙල් හරියට දහනය වෙන්නැතුව Engine Oil වලට කලවම් වෙනවාලු. ඩීසල් වාගේ එවා තමයිලු හොද.

    ජීනසේන එකේ තියනවා Kipor කියලා chinese එකක්. ඒවා හොදයිද?
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    භූමිතෙල් වතුර පොම්ප වල ඔය කියනව වගේ ලොකු අවුලක් නෑ.
    අර කලින් කෙනෙක් කියල තිබුන රොබින් EY20 කියන මැෂින් එක සුපිරි. තව EY15 කියල ටිකක් පොඩි එකකුත් තියෙනවා. දැන් බුමිතෙල් ගණන් අඩු නිසා පට්ට ලාබයි ඕවගෙන් වැඩ ගන්න එක. වෙලාවට ඔයිල් මාරු කරනවා නම් රෙපයාර් එන්නෙම නෑ. භාණ්ඩේ පොඩි උනාට අගල් දෙකෙන් හොද පවර් එකකින් වතුර එනවා.

    ගොඩක් දුර වතුර පොම්ප කරන්න ඕනේ නම් කුබෝටා වගේ ජපන් ලෑන්ඩ් මාස්ටර් එකක රීකන්ඩිෂන් එන්ජිමක් ගන්න.
     
    • Like
    Reactions: ossandaruwan

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    • Like
    Reactions: ossandaruwan

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මේකයි මේ තේ වත්තකට වතුර දාන්න ගන්නේ. මන් හොයලා බැලුවා භූමිතෙල් ඒවා ගැන. ඕවා repair කරන අයම කිවුවා භූමිතෙල් ඒවා කාලයක් යනකොට ලෙඩ එනවාලු. ඒකියන්නේ භූමිතෙල් හරියට දහනය වෙන්නැතුව Engine Oil වලට කලවම් වෙනවාලු. ඩීසල් වාගේ එවා තමයිලු හොද.

    ජීනසේන එකේ තියනවා Kipor කියලා chinese එකක්. ඒවා හොදයිද?

    oya kiyana pump eka gananam dnne nah habei Kipor kiyana brand eka hodai generator hoda durable. mn poddak ahala balannam thiyanawada kiyala diesel pumps ehema
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    oya kiyana pump eka gananam dnne nah habei Kipor kiyana brand eka hodai generator hoda durable. mn poddak ahala balannam thiyanawada kiyala diesel pumps ehema

    ah area ekath kiyanna oya inna

    මන් ඕක බැලුවා. ජිනසේන එකේ තියනවා. ඒගොල්ලෝ කරන්නේ Kipor Engine එකට ඒගොල්ලෝ හදන Centric Pump එක හයිකරනඑක.මේක බලන්න --->https://www.jinasena.com/products/products.php?p=9

    diesel_engine.jpg
    dm140.jpg

    ඒත් මට තියන ප්‍රශ්ණෙ තමයි Kipor කියන එක හොදයිද කියලා. මොකද මේක chinese නිසා. ඒකයි මන් බැලුවෙ ලංකාවේ තව මොන තැන්ද තියෙන්නේ කියලා Diesel Pump ගන්න.
    මම ඉන්නේ හොරණ පැත්තේ.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Machan, Boomithel ekat awulak nehe.....thani pawichchiyane.........kalin ekkenek kiwwa wage welawata maintain karanam getaluwak nehe...........diesel gena danne ne machan.........kochchara capacity tiyena water pump ekakda balanne
     
    • Like
    Reactions: ossandaruwan

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මන් ඕක බැලුවා. ජිනසේන එකේ තියනවා. ඒගොල්ලෝ කරන්නේ Kipor Engine එකට ඒගොල්ලෝ හදන Centric Pump එක හයිකරනඑක.මේක බලන්න --->https://www.jinasena.com/products/products.php?p=9

    diesel_engine.jpg
    dm140.jpg

    ඒත් මට තියන ප්‍රශ්ණෙ තමයි Kipor කියන එක හොදයිද කියලා. මොකද මේක chinese නිසා. ඒකයි මන් බැලුවෙ ලංකාවේ තව මොන තැන්ද තියෙන්නේ කියලා Diesel Pump ගන්න.
    මම ඉන්නේ හොරණ පැත්තේ.

    ah ehema ekakda? Kipor Generators nm hodai aurudu ganak wada eka pumps nm habei danne nah
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ah ehema ekakda? Kipor Generators nm hodai aurudu ganak wada eka pumps nm habei danne nah

    මෙහෙමයි. ජිනසේන එකේ කරන්නේ Kipor Engine එක අරගෙන ඒකට ඒගොල්ලන්ගේ Centric Pump එක couple කරන එක. ඉතින් ජෙනරේටර් හදන company එකමනෙ ඔය engine එකත් හදන්නේ. ජෙනරේටර් හොදනම් engine එකත් හොද ඇති. chinese කිවුවාම අපි ඉතින් හිතන්නේ බාල ඇති කියලානේ.
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    මේකයි මේ තේ වත්තකට වතුර දාන්න ගන්නේ. මන් හොයලා බැලුවා භූමිතෙල් ඒවා ගැන. ඕවා repair කරන අයම කිවුවා භූමිතෙල් ඒවා කාලයක් යනකොට ලෙඩ එනවාලු. ඒකියන්නේ භූමිතෙල් හරියට දහනය වෙන්නැතුව Engine Oil වලට කලවම් වෙනවාලු. ඩීසල් වාගේ එවා තමයිලු හොද.

    ජීනසේන එකේ තියනවා Kipor කියලා chinese එකක්. ඒවා හොදයිද?

    Baya nathuwa EY20k ganna habaai niyamitha kaalen kaalata oil maaru karanna oni aniwa. Api nam aurudu 10k withara dan paawichchi karanawa oya widihata aya kisi aulak na. Buumithel daaddi can eke adiyema tika danna epa rodu thiyenawada balala danna kohomath tika kalayak yaddi start wenna horai wage case enawa. e buumithel wala rodu gehin hira unama. ethakuta poddak sudda karama hari danna kenekta kiyala. loku deyak newei passe apitama oka karaganna puluwan.