දන්නා උන් කියපල්ලා මේක මොකක්ද ?

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    🤔
    ඕකට කලින් ගත්ත පින්තූරෙයි, ඕකට පස්සෙ ගත්ත පින්තූරෙයි time එක කොයි වගේද?
    උඹ එක photo එකක් අරන් ටිකක් එහාට මෙහාට ගිහින් ආපහු ඇවිත් ආයෙ photo ගත්තද?
    ඔව් ඕක මතු උනානම් වතුර කලතෙන්න ඕන.මම බැලුව වෙලාවල්.මේකට පස්සෙත් තව පින්තුර ඊපයක් තියනවා එත් ඔකේ විතරයි ඕක ඉන්නේ එත් මට කොතන හරි මිස් උන වෙන්න පුළුවන්.දැන් පේන විදියට ඇත්ත සතෙක් වෙන්නත් පුළුවන්.මොකද කට්ටිය එඩිට් එඩිට් කියන්නේ දැකල නැති නිසානේ

    View attachment 219176මේක පත එඩිට් එකක් ඊට පල්ලයහ කොලේ හොදට පෙන්නයි ඊට උඩින් තියෙන සතා බල වෙන්නයි හේතුවක් නැනේ
    උඹ එහෙම හිතුවට මට කරන්න දෙයක් නෑ.අනික ඕක හොඳ ක්ලු එකක් මට තැන්කු
    ------ Post added on Nov 17, 2023 at 1:49 PM
     
    • Like
    Reactions: Dead Cupid and NRTG

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113

    Skyfish kiyala net ekke balapan..

    https://mavink.com/explore/Skyfish-Rods


    skyfish7.jpg


    Flying-Angles-AmarSingh.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    4uIwDIi.png

    සතෙක් නෙවෙයි බන් ඔය...
    ජංගියකින් ගැලවිලා වැටින රේන්ද කෑල්ලක්ද කොහෙද...
    උඹ බය නැතුව වැඩේ පටන් ගනින්...
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    im just asking oya gaththa 1st photo eke kaha pata kole e wididhata 2nd photo eketh thiyenawa
    2nd photo eke wathura yata sathek innawa nam ai aduma gane e kahapata kole thiyena thana poddak wath wenas wela naththe
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    im just asking oya gaththa 1st photo eke kaha pata kole e wididhata 2nd photo eketh thiyenawa
    2nd photo eke wathura yata sathek innawa nam ai aduma gane e kahapata kole thiyena thana poddak wath wenas wela naththe
    යටින් වතුරේ මැද හරියට ආවට වතුර සෙලවෙන්නේ නෑ නේද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,050
    1
    61,187
    113
    Mother Earth
    ඕකා හුකපකටිල්ලෙක් . විද්‍යාත්මක නාමය නම් දන්නේ නැ


    Meka boruwak ban
    lotus male photo ekak aragena hand ekakata dala thiyenne oya
    ------ Post added on Nov 17, 2023 at 3:27 PM
    හිරිකිත නිසා දැම්මෙ. :lol:
     
    • Haha
    Reactions: HAneo and lankalk

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    oya mona keriyek da kihaan balanna

    View attachment 219176මේක පත එඩිට් එකක් ඊට පල්ලයහ කොලේ හොදට පෙන්නයි ඊට උඩින් තියෙන සතා බල වෙන්නයි හේතුවක් නැනේ
    jellyfish wage viniwida pena sathek unaama ung blur widihata neda penne ohoma
    ------ Post added on Nov 17, 2023 at 6:08 PM
     
    • Like
    Reactions: NRTG and lankalk