දන්නැති අපට කියා දෙන්ඩ මචංල මේ වචන දෙකේ තේරුම පොඩ්ඩක් කියල දියල්ලකො Port speed SNR
AnuradhaRa Well-known member Dec 25, 2010 62,103 1 43,545 113 යටගිය දවසැ බරණැස් නුවර Jun 8, 2015 #1 දන්නැති අපට කියා දෙන්ඩ මචංල මේ වචන දෙකේ තේරුම පොඩ්ඩක් කියල දියල්ලකො Port speed SNR
chootyputha1 Well-known member Oct 5, 2013 2,424 835 113 මං කොහෙ හිටියත් ත Jun 8, 2015 #2 port speed එක කියන්නෙ උබගෙ router එකේ තියෙන LAN Ports වල speed එක. ඒක ගොඩක් වෙලාවට 10T - 100T වගේ වෙන්නෙ. (10Mbs - 100Mbs - මේකෙ හරි speed එක බලන්න 8ටෙන් බෙදන්න ඕන) තව ඔය port speed එක විදියට දැනට උබට එන downstream, upstream වල අගය නිරූපණය කරනව කියල හිතන්නත් පුලුවන්, ඒකියන්නෙ උබගෙ download speed එක 16Mbs නං එන්නෙ උබට තත්පරේට මෙගාබයිට් 2ක (16ය 8ටෙන් බෙදුවහම) වේගයක් තියෙන connection එකක් තියෙන්නෙ. සරලව කිව්වොත් මෙගාබයිට් 20ක video එකක් බාන්න උබට යන්නෙ තත්පර 10යි. SNR එක කියන්නෙ signal-to-noise-ratio කියන එක. ඒකියන්නෙ උබගෙ DSL line එකේ එන signal ලුයි background noise එකයි අතර වෙනසට. සාමාන්‍යයෙන් අවම වශයෙන් SNR Margin එක 10ක්වත් තියෙන්න ඕන line එක නොකැඩී තියෙන්න නං, ඕක අඩුවෙන්න අඩුවෙන්න signal drop වෙලා connection එක සැරෙන් සැරේට disconnect වෙනව. Reactions: AnuradhaRa
port speed එක කියන්නෙ උබගෙ router එකේ තියෙන LAN Ports වල speed එක. ඒක ගොඩක් වෙලාවට 10T - 100T වගේ වෙන්නෙ. (10Mbs - 100Mbs - මේකෙ හරි speed එක බලන්න 8ටෙන් බෙදන්න ඕන) තව ඔය port speed එක විදියට දැනට උබට එන downstream, upstream වල අගය නිරූපණය කරනව කියල හිතන්නත් පුලුවන්, ඒකියන්නෙ උබගෙ download speed එක 16Mbs නං එන්නෙ උබට තත්පරේට මෙගාබයිට් 2ක (16ය 8ටෙන් බෙදුවහම) වේගයක් තියෙන connection එකක් තියෙන්නෙ. සරලව කිව්වොත් මෙගාබයිට් 20ක video එකක් බාන්න උබට යන්නෙ තත්පර 10යි. SNR එක කියන්නෙ signal-to-noise-ratio කියන එක. ඒකියන්නෙ උබගෙ DSL line එකේ එන signal ලුයි background noise එකයි අතර වෙනසට. සාමාන්‍යයෙන් අවම වශයෙන් SNR Margin එක 10ක්වත් තියෙන්න ඕන line එක නොකැඩී තියෙන්න නං, ඕක අඩුවෙන්න අඩුවෙන්න signal drop වෙලා connection එක සැරෙන් සැරේට disconnect වෙනව.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,103 1 43,545 113 යටගිය දවසැ බරණැස් නුවර Jun 8, 2015 #3 chootyputha1 said: port speed එක කියන්නෙ උබගෙ router එකේ තියෙන LAN Ports වල speed එක. ඒක ගොඩක් වෙලාවට 10T - 100T වගේ වෙන්නෙ. (10Mbs - 100Mbs - මේකෙ හරි speed එක බලන්න 8ටෙන් බෙදන්න ඕන) තව ඔය port speed එක විදියට දැනට උබට එන downstream, upstream වල අගය නිරූපණය කරනව කියල හිතන්නත් පුලුවන්, ඒකියන්නෙ උබගෙ download speed එක 16Mbs නං එන්නෙ උබට තත්පරේට මෙගාබයිට් 2ක (16ය 8ටෙන් බෙදුවහම) වේගයක් තියෙන connection එකක් තියෙන්නෙ. සරලව කිව්වොත් මෙගාබයිට් 20ක video එකක් බාන්න උබට යන්නෙ තත්පර 10යි. SNR එක කියන්නෙ signal-to-noise-ratio කියන එක. ඒකියන්නෙ උබගෙ DSL line එකේ එන signal ලුයි background noise එකයි අතර වෙනසට. සාමාන්‍යයෙන් අවම වශයෙන් SNR Margin එක 10ක්වත් තියෙන්න ඕන line එක නොකැඩී තියෙන්න නං, ඕක අඩුවෙන්න අඩුවෙන්න signal drop වෙලා connection එක සැරෙන් සැරේට disconnect වෙනව. Click to expand... thnks
chootyputha1 said: port speed එක කියන්නෙ උබගෙ router එකේ තියෙන LAN Ports වල speed එක. ඒක ගොඩක් වෙලාවට 10T - 100T වගේ වෙන්නෙ. (10Mbs - 100Mbs - මේකෙ හරි speed එක බලන්න 8ටෙන් බෙදන්න ඕන) තව ඔය port speed එක විදියට දැනට උබට එන downstream, upstream වල අගය නිරූපණය කරනව කියල හිතන්නත් පුලුවන්, ඒකියන්නෙ උබගෙ download speed එක 16Mbs නං එන්නෙ උබට තත්පරේට මෙගාබයිට් 2ක (16ය 8ටෙන් බෙදුවහම) වේගයක් තියෙන connection එකක් තියෙන්නෙ. සරලව කිව්වොත් මෙගාබයිට් 20ක video එකක් බාන්න උබට යන්නෙ තත්පර 10යි. SNR එක කියන්නෙ signal-to-noise-ratio කියන එක. ඒකියන්නෙ උබගෙ DSL line එකේ එන signal ලුයි background noise එකයි අතර වෙනසට. සාමාන්‍යයෙන් අවම වශයෙන් SNR Margin එක 10ක්වත් තියෙන්න ඕන line එක නොකැඩී තියෙන්න නං, ඕක අඩුවෙන්න අඩුවෙන්න signal drop වෙලා connection එක සැරෙන් සැරේට disconnect වෙනව. Click to expand... thnks