දන්නෙම නැතුව කොටුවක් පැනලා....
මම elakiri එකට ඇවිත් දැන් ටික කාලයක් වෙනව. ඒත් මම අවධානය යොමු කරපු නැතිම දෙයක් තමයි මගේ status එක.
අද අහම්බෙන් දැක්කා කොටු දෙකක්ම ඇවිත් තියෙනව.
ඒ විතරක් නෙමෙයි. දැන් මම Senior member කෙනෙකුත් වෙලා...
ඒකත් නිකම්ම නෙමෙයි. elakiri එකේ ඔබ හැමදෙනාගේම සහයෝගයෙන්.... 
ඉතින් යාළුවනේ... මේ තත්වයට එන්න comments, reps දීලා උදව් කරපු හැමකෙනෙක්ටම ගොඩාක් ස්තූතියි.....

Last edited: