දන්නෙ නැති හින්ද අහන්නෙ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    දන්නෙ නැති හින්ද අහන්නෙ

    දන්නෙ නැති හින්ද අහන්නෙ..
    ඇයි බං මහින්ද වෙන කෙනෙක්ට චාන්ස් එකක් නොදී, තවපාරක්, අවුරුදු දෙකකටත් කලින් අයෙත් ඡන්දය ඉල්ලන්නෙ?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ලොකු පුතාට ජනපතිවරනෙට ඉල්ලන්න වයස මදි බන් තාම ඒකයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    namal koluwata awrudu 35k wenna oone janadipathi wenna.
    thawa awrudu 2k inna bari bawa danna nisa. (danatama kela wela iwarai)
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Mama hithanne...

    1. MR hithana innava minussu eyata kalaguna salakanna ona marenakan kiyala...
    2. Sandane MR arenna vena nayakathvayata sudusu kenek naa lol
     

    NIMZ_92

    Member
    Dec 28, 2014
    13
    2
    0
    machan apiwa kotyagen nidahas karagaththe nathy chandrikatai JR tai deparak ilanna puluwan nam apywa kotiyagen nidahas karapu mahinda 3parak illana eke thiyenawa awula mokakda ??? awulak naane !!!!