එතකොට down කියලා ගහපුවාම ත්‍රෙඩ් එක යට යනවද බ්‍රෝbump karanne thread eka daapu ekata help ekak widihata...
ethakota danna kenek ho interested kenek awith reply karanawa..

එතකොට down කියලා ගහපුවාම ත්‍රෙඩ් එක යට යනවද බ්‍රෝbump karanne thread eka daapu ekata help ekak widihata...
ethakota danna kenek ho interested kenek awith reply karanawa..

එතකොට down කියලා ගහපුවාම ත්‍රෙඩ් එක යට යනවද බ්‍රෝ![]()
In simple terms, it's used when there has been no reply to a post and as such the message has disappeared from the thread onto another page. The user replies to the post with 'bump' to get it back to the top.
It is known to stand for 'bring up my post' and alternatives are 'refresh' and '^'.
Bumpදෙයක් ඇහුවම බොරුවට Bump කරන්න එපා. දන්නේ නැත්නම් නිකන් ඉන්න.
නෑ බන්. ඌ කියන්නෙ bring up my post කියල අනුන්ගෙ පෝස්ට් උඩ යවන්න එපා කියල වෙන්නැතිපිස්සු හුට්ටා දන්නවද ත්‍රෙඩ් එකක් බම්ප් කරන්නේ ඈයි කියලා? ඒ ත්‍රෙඩ් එක උඩට ගෙනත් වෑඩි දෙනෙක්ගේ අවධානයට යොමු කරන්න. බම්ප් නොකර නිකන් හිටියොත් නිකම්ම යට යනවා ත්‍රෙඩ් එක. මේක ඔපන් ෆෝරම් එකක්.. මිනිස්සු කෑමති දේවල් කරනවා.. එක එක පම්කයාට ඈවිත් අරක් එපා මේක එපා කියන්න බෑ..
@hodakolla bump karapan

ow ow mu ehema ekak tamai karanne. iraj wage porakMu hadanne mekata balen bump gassaganna ara anith thread eka dakala. Ahu wenna epa.