දන්නේ නැත්නම් නිකන් ඉන්න බොරුවට BUMP කරන්න එපා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට down කියලා ගහපුවාම ත්‍රෙඩ් එක යට යනවද බ්‍රෝ :eek:

    :no:

    In simple terms, it's used when there has been no reply to a post and as such the message has disappeared from the thread onto another page. The user replies to the post with 'bump' to get it back to the top.

    It is known to stand for 'bring up my post' and alternatives are 'refresh' and '^'.

    https://www.techadvisor.com/buying-advice/internet/what-does-bump-mean-in-forum-3663854/
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,365
    26,904
    113
    Kandy
    හුත්තෝ /හුත්ති තෝ දන්නවද බම්ප් එකක් දාන නිසා බම්ප් කරපු කෙනා උත්තරේ දන්නේ නැති උනත් ඊට පස්සේ තෙරෙඩ් එක උඩට එන නිසා එක ගැන එක්පර්ට් කෙනෙක් උත්තරයක් දෙනවා .වෙල්කම් ටු එළකිරි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,102
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දන්නෙ නැත්නම් නිකං ඉන්න කිව්වම හරියන්නෙ නෑ. මේ සයිට් එක සමාජ ජාලයක් නිසා user engagement එක තියෙන්න ඕනෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පිස්සු හුට්ටා දන්නවද ත්‍රෙඩ් එකක් බම්ප් කරන්නේ ඈයි කියලා? ඒ ත්‍රෙඩ් එක උඩට ගෙනත් වෑඩි දෙනෙක්ගේ අවධානයට යොමු කරන්න. බම්ප් නොකර නිකන් හිටියොත් නිකම්ම යට යනවා ත්‍රෙඩ් එක. මේක ඔපන් ෆෝරම් එකක්.. මිනිස්සු කෑමති දේවල් කරනවා.. එක එක පම්කයාට ඈවිත් අරක් එපා මේක එපා කියන්න බෑ..

    @hodakolla bump karapan
    නෑ බන්. ඌ කියන්නෙ bring up my post කියල අනුන්ගෙ පෝස්ට් උඩ යවන්න එපා කියල වෙන්නැති :lol: