දන්නෝ දනිති.. කව්ද අනේ මේ.
කොලඹ පාසලකින් උසස් පෙළ හදාරා දුෂ්කර දිස්ත්‍රික්කයකින් සුදුසුකම් ලැබූ ශිෂ්‍යයෙක් ලෙස රාගම වෛද්‍ය පීඨයට ඇතුල් වූ බව දන්නෝ දනිති..
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන්ට හොරේ මාට්ටු වූ විට, පියාගේ බලපුළුවන්කාරකම් මත කොලඹ වෛද්‍ය පීඨයට මාරු වූ බව දන්නෝ දනිති..
කොලඹ වෛද්‍ය පීඨයේ විභාග එක පිට අසමත් වන විට,පියා විසින් ජනතාවගෙන් ගසා කෑ මුදල් වියදම් කරමින් විදේශ අධ්‍යාපනය ලැබීමට ගිය වග දන්නෝ දනිති..
තමන්ට කියා ජන්ද ආසනයක්වත් පවා නොමැතිව 'වෛද්‍යවරයෙක්' ලෙස ද ලේබල් ගසාගෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ බව දන්නෝ දනිති..
තම පියාගේ ඇමති පදවිය වෙනුවෙන් මාධ්‍ය සංදර්ශන වල රැගුම් පාන්නේ, saitm හොර උපාධි කඩයේ ඉගෙනුම ලබන තම බිරිඳ ඇතුලු සියලු සුදුසුකම් නැත්තවුන්ගේ ගැලවුම්කාරයා සෞඛ්‍ය ඇමති 'පදවිය' නිසා බව දන්නෝ දනිති..
ජනතාව ඉදිරියේ දණ ගැස්විය යුත්තේ කවුරුන් ද කියා දන්නෝ දනිති..
(නොදත් අයගේ දැන ගැනීම පිණිසයි..)
Asiri Karunanayaka
අපි දන්නේ නෑ නේ