දන්නෝ දනිති... නොදන්නෝ මඩ ගසති...

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    jeppo.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපේ යුක්‍රේන් අද ඉදල ලොක්ඩවුන් කරා.

    කොරෝනා තියෙන අපිව මෙහෙට ගෙන්න ගත්ත එකට ගොඩක් ස්තුතියි. මේ වගෙ බුද්ධිමත්, යුක්‍රේන් ජනතාව ගැන හිතන සර් කෙනෙක්පත් කොරපු උගත් SLජනයා සැබෑ වාසනාවන්තයි..
    අනේ අපේ යුක්‍රේන් වලට මේ සර්ව මාසෙකට එවන්න බැරිද ප්ලීස්. එහෙත් මුතු රාජවෙල වගෙ එකක්, විල්පත්තු වගේ එකක් සින්හරාජෙ වගෙ එකක් තියෙනවත් එක්ක. වැඩිපුර හිරකාරයො ඉන්න හිර ගෙවලුත් තියේ
    මීට යුක්‍රේන් ජනතාව
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    sir, සජියගේ ප්‍රතිපති ප්‍රකාශයේ තියන ඒවා කරනවා. පට්ට අතල් ඔයී.
     
    • Haha
    Reactions: gayanela and dilann

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපේ යුක්‍රේන් අද ඉදල ලොක්ඩවුන් කරා.

    කොරෝනා තියෙන අපිව මෙහෙට ගෙන්න ගත්ත එකට ගොඩක් ස්තුතියි. මේ වගෙ බුද්ධිමත්, යුක්‍රේන් ජනතාව ගැන හිතන සර් කෙනෙක්පත් කොරපු උගත් SLජනයා සැබෑ වාසනාවන්තයි..
    අනේ අපේ යුක්‍රේන් වලට මේ සර්ව මාසෙකට එවන්න බැරිද ප්ලීස්. එහෙත් මුතු රාජවෙල වගෙ එකක්, විල්පත්තු වගේ එකක් සින්හරාජෙ වගෙ එකක් තියෙනවත් එක්ක. වැඩිපුර හිරකාරයො ඉන්න හිර ගෙවලුත් තියේ
    මීට යුක්‍රේන් ජනතාව

    අත ඇරලා දාපු චර්නොබිල් නැවත ගොඩ ගන්න ස ව ගේමු
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    රටේ ඉන්න බුද්දිමත් ජාතාව අතේ තමා තාම බලය තියෙන්නේ. 3% නැති උනත් ඉන්න ටික හොදටම ඇති මේ පට්ටපල් හොරු රැලගෙන් රට බේරාගන්න. දිගින් දිගටම ජනතාව දැනුවත් කරන විපක්ශය, ජේවීපී, සිරස මාද්‍යජාලය හා සමාජ මාද්‍ය ජාලාතුල ඉන්න බුද්දිමත් පිරිස ඉන්නකම් හොරුන්ට රගන්න හම්බවෙන්නේ නෑ. මේවාගේ අයිතිය හඩ නගන හැමෝටම හිමිවන අතර. පොන්නයො ටික නිකන් බලාන ඉදලා පොරවල් වෙන්න දගලයි 🤣🤣🤣.
     
    • Haha
    Reactions: sithija.h

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    විපක්ශෙ බoකොලොත් කතා කරලම වැඩක් නැ ,

    බංකොලොත් ද අහනවා පණ නැති විපක්සෙ මචං
    ඕකුං ගැන කතා කරලා වැඩක් නෑ
    වෙන විපක්ෂයක් නං ආණ්ඩුව මේ පජාත වෙන කුජිත වෙන විදිහට ගහල ගෙදර යවල ජනාදිපති පඹයා එක්ක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බංකොලොත් ද අහනවා පණ නැති විපක්සෙ මචං
    ඕකුං ගැන කතා කරලා වැඩක් නෑ
    වෙන විපක්ෂයක් නං ආණ්ඩුව මේ පජාත වෙන කුජිත වෙන විදිහට ගහල ගෙදර යවල ජනාදිපති පඹයා එක්ක
    වේදනාව තේරෙනව බන්, සිoහල ආණ්ඩුව ගහල එලවන්ඩ අමාරුයි බන් ,උබල හම්බයන්ගෙ ලොවනතාක් උවලට වෙන්නෙ බුර බුරා විපක්ශෙට වෙලා ඉන්ඩ තමයි ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    වේදනාව තේරෙනව බන්, සිoහල ආණ්ඩුව ගහල එලවන්ඩ අමාරුයි බන් ,උබල හම්බයන්ගෙ ලොවනතාක් උවලට වෙන්නෙ බුර බුරා විපක්ශෙට වෙලා ඉන්ඩ තමයි ..
    සින්හල 🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අටේ කන දළබුවො ගැන නොදන්න උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලටම ගැලපෙන්ඩ හදල තියෙනව හැබැයි, :lol: :lol: :lol: :lol:

    එල එල ඔය වගේ දේවල් ඉස්සරහටත් ශෙයා කරපල්ල එකෙන්ම 2083 වගේ දිනාගන්ඩ පුලුවන්..:yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,756
    113
    හස්තිශෛලපුර
    වේදනාව තේරෙනව බන්, සිoහල ආණ්ඩුව ගහල එලවන්ඩ අමාරුයි බන් ,උබල හම්බයන්ගෙ ලොවනතාක් උවලට වෙන්නෙ බුර බුරා විපක්ශෙට වෙලා ඉන්ඩ තමයි ..

    සිංහල 😀😀😀