Captain ජැක් ස්පැරෝ;12740911 said:පට්ට![]()
nice post
+5![]()
Thanks machanපට්ට . Rep 5+![]()
Captain ජැක් ස්පැරෝ;12740911 said:පට්ට![]()
nice post
+5![]()
Thanks machanපට්ට . Rep 5+![]()
මචං දැන් ඕකේම තව එකක් හදනවා නේද ඒකේ ඩීටේල්ස් දාන්නකෝ![]()
මම නම් ඒ ගැන දන්නේ නැහැ මච0....දාන්න කෝ ත්රෙඩ් එකක් ..අපිත් දැනගන්න ආසයි..යාලු ඈත්තටම වටිනව.. ලංකාවෙ ගොඩදෙනෙක් දන්නෙ නෑති උනාට ඔයිට සමාන වියාපෘතියක් සිද්දවෙනව ඒතමා කොලබ වරාය පුලුල් කිරිමේ වියාප්රතිය.. මුහුද අක්කර 70ක් ගොඩකරල තමා මේ වරාය හදන්නෙ.. ඒකෙ ඉදිකිරීම සහ ඔය දූපතේ ඉදිකිරීම් සදහා යෝදාගන්නා ක්රම වේදයන් බෝහෝ දුරට සමානයි..
තව ගෝෆේස් පිටියේ සිටි කිලෝමීටර 2ක් දුරකින් අක්කර 700ක් ගොඩ කර ඔයවගේම සුපිරිනගරයක් ඉදිකිරීමට යෝජනා සම්මත වී තිබෙනව ...එය බෝහෝවිට නෙලුම් මලක හෑඩයක් ගනුඈති බවත් සදහන් වෙනව... ඒත් එක්කම එහි ඉදිකිරීම සදහා හයියොන්ඩායි (කොරියානු ) සමාගම හා පෙන්ත් ඕශන් (ඔස්ට්රිලියානු සහ සිංගප්පූරූ) යන සමාගම් දෑඩි තරගයක නිරත වෙනව

කෝරලේමහත්තයා;12747880 said:මම නම් ඒ ගැන දන්නේ නැහැ මච0....දාන්න කෝ ත්රෙඩ් එකක් ..අපිත් දැනගන්න ආසයි..
මේ ගැන දැන ගැනීම සතුටක්....
ඔව් යාලු විස්තර දාන්නම් ඒත් යම් යම් සීමාවල් තියනව.. මම ඉන්නෙ ඉදිකිරීම් අංශයෙ විශේශයෙන් කොලොබ වරාය පුලුල් කිරීමේ වියාප්රතියට කෙලින්ම මම සම්බන්දයි.. දෑන් ඒකෙ පලමු අදියර විදිහට අක්කර 70ක් හයියොන්ඩායි සමාගම විසින් පුරවල ඉවරයි සහ ප්රදාන දියකඩනය සහ අනු දියකඩනය හදල 90% ක් විතර ඉවරි.. දෑන් කන්ටේනර් ටර්මිනල් එක චයිනා හාබර් සමගම පටන් අරගෙන තියෙන්නෙ දෙවන පියවර විදිහට මේක සම්පූරනයෙන්ම මුහුද ගොඩ කරල කරපු වෑඩක්..
ගෝල්ෆේස් එක ගෑන දෑන්ම වෑඩි විස්තරයක් කියන්න බෑරිවෙයි යාලු.. මොකද තාම ඒක පටන් ගන්න කාලයක් හරියටම සදහන් වෙන්නෙ නෑ.. නමුත් හයිහොන්ඩායි සමාගම කොලොබ වරාය පුලුල් කීරීම සදහා ගෙන එන ලද ගෝරියෝ 06 කියන විශාල ඩෙජර් (මුහුද හාරා වෑලි ගොඩබිමට පොම්පකරන ) නෑව දෑන් මාස 4 ක ඉදන් කිසිදි වෑඩක් නොගෙන අවුට හාබර් ඈන්කර් කරන් තියන් ඉන්නව ගෝල් ෆේස් වෑඩේට ඈහ ගහගෙන
