Me awrudde Bit eka karanna inne eka patan gannakan monawada karanna hoda courses/certifications
CaptainD Well-known member Sep 20, 2023 934 782 93 Miami Jan 18, 2024 #1 Me awrudde Bit eka karanna inne eka patan gannakan monawada karanna hoda courses/certifications Reactions: Solo Rider
N NPC Well-known member Jan 13, 2024 251 273 63 වැල්ලබඩ පත්තුව Jan 18, 2024 #2 Java programming - University of Helsinki Reactions: CaptainD
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,945 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 18, 2024 #4 BIT
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Jan 18, 2024 #5 බම්ප්
Mint90 Active member Mar 2, 2015 755 225 43 Sri lanka Jan 18, 2024 #8 BIT එකේ Theory පැත්ත තමයි ගොඩක් කවර් වෙන්නෙ. ඒක නිසා IT Field එකට යන්න නම් ඉන්නෙ යන්න කැමතිjob title එකට ගැලපෙන දේවල් බලන්න. උදා. developing side එකෙන් නම් යන්නෙ coding ඉගෙන ගන්න. BIT එකේ නම් exam වලට අහන්න java, php, javascript, css, html ටික. තව data structures and algorithms java වලින් අහනවා. English අමාරු නම් ඒක හදාගන්න. මොරටුව Uni එකෙන් දෙන free development course එක කරන්න පුලුවන්නම් හොඳ basic දැනුමක් ගන්න පුලුවන් (https://open.uom.lk/).
BIT එකේ Theory පැත්ත තමයි ගොඩක් කවර් වෙන්නෙ. ඒක නිසා IT Field එකට යන්න නම් ඉන්නෙ යන්න කැමතිjob title එකට ගැලපෙන දේවල් බලන්න. උදා. developing side එකෙන් නම් යන්නෙ coding ඉගෙන ගන්න. BIT එකේ නම් exam වලට අහන්න java, php, javascript, css, html ටික. තව data structures and algorithms java වලින් අහනවා. English අමාරු නම් ඒක හදාගන්න. මොරටුව Uni එකෙන් දෙන free development course එක කරන්න පුලුවන්නම් හොඳ basic දැනුමක් ගන්න පුලුවන් (https://open.uom.lk/).
lankalk Well-known member May 14, 2023 4,410 5,919 113 Jan 19, 2024 #9 යොගා හරි සටන්ක්රමයක් හරි කරන්න පටන් ගන්න,රිලැක්ස් වැඩ කරන්න පුරුදුවෙලා යන්න.