දන්න අය කියන්න

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    BIT එකේ Theory පැත්ත තමයි ගොඩක් කවර් වෙන්නෙ. ඒක නිසා IT Field එකට යන්න නම් ඉන්නෙ යන්න කැමතිjob title එකට ගැලපෙන දේවල් බලන්න. උදා. developing side එකෙන් නම් යන්නෙ coding ඉගෙන ගන්න. BIT එකේ නම් exam වලට අහන්න java, php, javascript, css, html ටික. තව data structures and algorithms java වලින් අහනවා. English අමාරු නම් ඒක හදාගන්න. මොරටුව Uni එකෙන් දෙන free development course එක කරන්න පුලුවන්නම් හොඳ basic දැනුමක් ගන්න පුලුවන් (https://open.uom.lk/).
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    යොගා හරි සටන්ක්රමයක් හරි කරන්න පටන් ගන්න,රිලැක්ස් වැඩ කරන්න පුරුදුවෙලා යන්න.