yes
විකෘති නිලීන ඇලීල සමයෝගී වුනාම ප්‍රමුඛ වෙන්න පුළුවන්...
පව්ලේ දෙන්නෙකුගේ ජාන ගොඩක් දුරට සමානයි නේ.. එතකොට ඒ ජානවල මොකක් හරි දුර්වලතාවක් තියෙනවනම්, ඒ දුර්වලතාව මව් පිය පාර්ශව දෙකෙන්ම ලැබෙනකොට ගොඩක් දුර්වල වෙනවා කියල හිතාගනින්...සරලව..![]()
oka chek karaganna barida ban...danne nathi hinda ahanne....
kalin check karala balanna barida ehema aulak thiyanwada kiyala...









අවුලක් වෙන්නෙම නැහැ ,හොද ඩොකේක් ගෙනුත් අහලා බලන්න මාව විස්වාස නැත්නම් .