දන්න එකෙක් මේක කියපන්

Nohim Ys

Well-known member
  • දන්න එකෙක් මේක කියපන්

    ClassName ReferenceName = new ClassName()
    {
    Object එකක් හදනකොට, මෙන්න මේ වරහන් දෙක ඇතුලේ ලියන්නේ මොනවද ?
    මට Syntax Name එක කියපන් මම Search කරලා බලන්නම්

    };

    මේ Syntax එක කියවලා ඉගෙන ගන්න පුලුවන් Link එකක් වුනත් කමක් නෑ,, Syntax එකේ නම කියපන්කෝ:):)

    Thx:):):):):):)

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    ඔයා අහන්නේ { } මේ වරහන් දෙක අතුල ගැනනම්, එක ඇතුලේ ලියන්නේ
    ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ functions php වලදී methods kiyalath kiyanwa. anith languages ගැනනම් මම වැඩිය දන්නේ නෑ. එත් හැම එකේම එහෙම වෙන්න ඇති.
    ClassName ReferenceName = new ClassName()
    {
    function testing(){
    echo "Hi bro";
    }

    }

    thawa ithn godk dewal thiyenawa oya karna language eka mokadda
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • ඔයා අහන්නේ { } මේ වරහන් දෙක අතුල ගැනනම්, එක ඇතුලේ ලියන්නේ
    ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ functions php වලදී methods kiyalath kiyanwa. anith languages ගැනනම් මම වැඩිය දන්නේ නෑ. එත් හැම එකේම එහෙම වෙන්න ඇති.
    ClassName ReferenceName = new ClassName()
    {
    function testing(){
    echo "Hi bro";
    }

    }

    thawa ithn godk dewal thiyenawa oya karna language eka mokadda

    karana language eka java bn.
    { } anthule declare karana funtions aith wena scope eka mokak da ?
    ea kiwwe,, ewwa api invoke karanne kohomada ?
    ReferenceName.testing() kiyalada ?