දන්න එක කඩයයි තිබුණෙ ඒකෙත් used laptop hdd නෑ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉතුරු ටික අපිද දාන්න ඕනෙ

    අඩේ උබ යක්කලද.මන් පෙරේදා නියෝවිව් ආවා පට්ට සෙනගක් නේ ඉන්නෙ
    ------ Post added on Jul 21, 2021 at 6:04 PM
    යක්කල නෙමේ මචං ගම්පහ කිට්ටු...

    ඕකෙ කොයි වෙලේ ගියත් සෙනග. පාවිච්චි කරපු බඩු ගන්න ගියාම උං චෙක් කරන්න ලැබ් එකට දානව...
    හපෝ ඒක තමයි හොඳම පාපෙ. වරුවක් යනව චෙක් කරල බඩු දෙන්න.... කොම්පියුටර් එපා වෙනව ලකා ගහගෙන ඉන්න ගියාම...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    රේදා නියෝවිව් ආවා පට්ට සෙනගක් නේ ඉන්නෙ
    ------ Post added on Jul 21, 2021 at 6:04 PM
    ඕකේ බඩු සෑහෙන්න ලාබයි නේ ද?
    කොච්චර වෙලා වගේ යනවාද?

    අපිට එතන ගිහින් බල බල select කරලා ගන්න බෑ නේ ද? ගන්න list එක අරගෙන උන්ගේ site එකෙන් බලලා ලියන් ගිහින් දෙන්න ඕන නේ ද?
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    යක්කල නෙමේ මචං ගම්පහ කිට්ටු...

    ඕකෙ කොයි වෙලේ ගියත් සෙනග. පාවිච්චි කරපු බඩු ගන්න ගියාම උං චෙක් කරන්න ලැබ් එකට දානව...
    හපෝ ඒක තමයි හොඳම පාපෙ. වරුවක් යනව චෙක් කරල බඩු දෙන්න.... කොම්පියුටර් එපා වෙනව ලකා ගහගෙන ඉන්න ගියාම...
    නියෝවිව් එකට හොඳට බිස්නස් තියනවලු නේහ්?
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕකේ බඩු සෑහෙන්න ලාබයි නේ ද?
    කොච්චර වෙලා වගේ යනවාද?

    අපිට එතන ගිහින් බල බල select කරලා ගන්න බෑ නේ ද? ගන්න list එක අරගෙන උන්ගේ site එකෙන් බලලා ලියන් ගිහින් දෙන්න ඕන නේ ද?
    එතනත් තියනවා ලිස්ට් එකක්.යූස්ඩ් පාර්ට්ස් එතන චෙක් කරලා දෙන්නෙ.මාස 6ක් වොරන්ටි එක්ක.

    ඉස්සරනම් ලගට ගිහින් අතගාලා බලල ගන්න පුලුවන් දැන් කොවිඩ් නිසා එහෙම බලන්න බෑ.

    ඇතුලට ගන්නෙ 5 දෙනා ගානේ.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere

    NEOVIEW PRIVATE LIMITED.​

    95 Kandy Road,Yakkala, Srilanka

    Tel : 033 2 232 232 , 033 4 909 220 , 033 5 677 385
    E-mail: [email protected]
    Web : www.neoview.lk

    mekata call karala ahamu
    badu deliver karanawada kiyala

    nathnan scooter eke padagena enna Gampaha :D
    Neo ගිහින් අවුවෙ කරවෙවී කාලෙ නාස්ති කරනවද නැත්තන් රුපියල් 100ක් 200ක් වැඩියෙන් අපෙන් ගන්නවද
    තීරනය ඔබ සතුයි

    20210721_205546.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Neo ගිහින් අවුවෙ කරවෙවී කාලෙ නාස්ති කරනවද නැත්තන් රුපියල් 100ක් 200ක් වැඩියෙන් අපෙන් ගන්නවද
    තීරනය ඔබ සතුයි

    View attachment 136095

    @AnuradhaRa
    methanath balanna
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    Neo ගිහින් අවුවෙ කරවෙවී කාලෙ නාස්ති කරනවද නැත්තන් රුපියල් 100ක් 200ක් වැඩියෙන් අපෙන් ගන්නවද
    තීරනය ඔබ සතුයි

    View attachment 136095
    උබල කොහෙද? Price list එකක් බලන්න තැනක් තියනවාද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    නියෝවිව් එකට හොඳට බිස්නස් තියනවලු නේහ්?
    බඩු ලාබයිනෙ....
    අනික මාස6ක වොරන්ටි තියෙනව.
    නැති දේකුත් නෑ...

    අවශ්‍ය දේවල් සයිට් එකේ බලල කලින්ම ගණං එක්කම ලිස්ට් එකක් හදාගෙන යන්න පුලුවන්.

    ඔය පිලිවෙල හින්ද හොඳට බිස්නස්.
     
    Last edited: