දන්න කට්ටිය කියල දෙන්න......?

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දන්න කට්ටිය කියල දෙන්න......?

    මේක මහ ලොකු ප්‍රශ්නයක් නෙමේ..... නිකමට වගේ අහන්න හිතුන ඔයාලගෙන් හරියටම විස්තරේ දැනගන්න......

    (1) Rep Power 1 කියන්නේ මොකක්ද?
    (2) Rep Power 1 වැඩි වෙන්නේ කොහොමද?
    (3) කොටු 11 කියන්නේ මොකක්ද?
    (4) කොටු වැඩි වෙන්නේ කොහොමද?
    (5) -rep 1යි rep- 1යි, +rep 1යි rep+ 1යි සමානද?
    (6) rep +, 2+, 3+ වගේ එක්කෙනෙකුට rep+ කීයක් අනිත් අයට දෙන්න පුලුවන්ද?


    දන්න කට්ටිය කියන්නකෝ......??


    තැන්කූ වේවා........!!:):)