දන්න කවුරුහරි ඉන්නවනම් වරෙව්

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    දන්න කවුරුහරි ඉන්නවනම් වරෙව්

    වත්තල කෙලවරපිටියට යන්නේ කොහොමද බස් එකේ...???? රාජගිරියේ ඉඳන්..... හෙල්ප්..... :yes:
    කෙලවරපිටිය පාර, හැඳල, වත්තල
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    බොරැල්ලට ගිහින් 104 වත්තල බස් එකක යන්න.

    එහෙම නැත්නම් කොටුවට ගිහින් ජාඇල, මීගමුව, එයාපෝට් වගේ මීගමු පාරේ යන බස් එකකින් වත්තලට යන්නත් පුළුවන්.

    වත්තලින් එහාට නම් දන්නේ නෑ.
     

    dogimaster

    Member
    Sep 16, 2007
    272
    9
    0
    Hendala,Wattala
    බොරැල්ලට ගිහින් 104 වත්තල බස් එකක යන්න වත්තල කියුවට අවසාන Holt එක වෙන්නේ හැදල හංදිය එතනින් Arpico Super Center එක ඉස්සරහින් ගන්න පුළූවන් 338 හැදල රාගම බස් එක ඒකේ නැගල කෙරවලපිටියට යන්න පුලුවන් කෙරවල පිටියේ ඇතුලට යන එකම බස් එක ඕක විතරයි
     
    Nov 6, 2012
    19
    2
    3
    BORELLE EDALA 104 (WATTALA-BAMBALAPITIYA)
    BORELLE EDALA 154 OR 135 AWILLA ALUTH PALAMEN BAHALA 187-188 BUS EKKAK GANNA ONA N BAHINNA ONA

    HANDALA HANDIYEn bahinna ona

    HANDALA HANDIYE ENDALA ELAKANDA(107) OR BOPITIYA(275) BUS 1KA GANNA ONA
     

    king sahoo

    Member
    Aug 14, 2014
    26
    3
    0
    මෙහෙමයි කොල්ලා උඹ රාජගිරියේ නම් එක එක විදිහට එන්න පුලුවන් උඹට ලේසී විදිහට කියන්නම් උඹ කොටුවට අවිල්ලා 107 ඇලකන්ද කොටුව බස් එකට නැගලා කෙරවලපිටිය කියලා ටිකට් ගනින් ඒක තමයි සිම්පල්ම විදිහ....