ඔව් මොනව තියෙනවද කියල නොදන්න උණ පැණියකට වඩා හොඳයි නේන්නංපැනඩොල් හොද බන් බොන්න පොසිටිවු නම්
ඔව් මොනව තියෙනවද කියල නොදන්න උණ පැණියකට වඩා හොඳයි නේන්නංපැනඩොල් හොද බන් බොන්න පොසිටිවු නම්
ගොතයාගේ නූගත්කම හින්දා තීරන ගන්නෙ නෑ හරි වෙලාවට බන්.දැන් ගොඩක් ගෙවල් වල එකෙක් හරි පොසිටිව් .. ඒ එක්ක ඉතින් ගෙදර අනික් අයත් පොසිටිව් .. පීසීර් කරන් නැති හන්දා කවුන්ට් එකට එන්නෙත් නෑ.. ඇත්තටම බැලුවොත් දවසකට 20000 වත් පොසිටිව්![]()
එක ඇත්ත එක අතකටඔව් මොනව තියෙනවද කියල නොදන්න උණ පැණියකට වඩා හොඳයි නේන්නං
ලංකාවේ එකාල හදන්නත් බෑ...... හැදෙන්නෙත් නෑ...... තනි හරක්...... !!ඇත්ත...
අද අපේ අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක්ව පොසිටිවු වෙලා අරන් ගියා...
හොඳම සිද්ධිය ඒක නෙමෙයි.,
ගෙදර අයව නිරෝධායනය කරන නිසා
අපේ අම්ම, බඩු මුට්ටු අඩුපාඩු තියෙනවද බලන්න ඒ ගෙදරට කෝල් එකක් දීල.
එතකොටත් ඒ ගෙදර පිරිමි මනුස්සය බඩු ගේන්න කඩේට ගිහිල්ල....

math ekka ekata inna ekath positive bn
matath badu hari wage lagadima
Den parissam wenna widihak naha ban eliyata giyoth badu sure thamai...ow bn pissu hadenwa
ape kollo 10k positive bn
math ekka ekata inna ekath positive bn
matath badu hari wage lagadima
පව් යකෝ...@Ragna_SL , @PrasangaSPerera , @NRTG
මච්න්ලා, නයිටක් අදින්න තියනව අද හෙට, රෙඩි වෙලා ඉදපන්

කලින් සැරේ නං දෙපැත්තෙ හිටපු අය පොසිටිව් වෙලා මම බේරුනා...මේ සැරේ නං...ow bn pissu hadenwa
ape kollo 10k positive bn
math ekka ekata inna ekath positive bn
matath badu hari wage lagadima


ou bn ape gewal issara gedara ekek positive. un phi ta kiyalawath na. gedara eka job ekatath yanawaඇත්ත...
අද අපේ අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක්ව පොසිටිවු වෙලා අරන් ගියා...
හොඳම සිද්ධිය ඒක නෙමෙයි.,
ගෙදර අයව නිරෝධායනය කරන නිසා
අපේ අම්ම, බඩු මුට්ටු අඩුපාඩු තියෙනවද බලන්න ඒ ගෙදරට කෝල් එකක් දීල.
එතකොටත් ඒ ගෙදර පිරිමි මනුස්සය බඩු ගේන්න කඩේට ගිහිල්ල....
පව් යකෝ...![]()
කලින් සැරේ නං දෙපැත්තෙ හිටපු අය පොසිටිව් වෙලා මම බේරුනා...මේ සැරේ නං...
------ Post added on Aug 16, 2021 at 6:30 AM
wrn hode aniwa@Ragna_SL , @PrasangaSPerera , @NRTG
මච්න්ලා, නයිටක් අදින්න තියනව අද හෙට, රෙඩි වෙලා ඉදපන්
Den parissam wenna widihak naha ban eliyata giyoth badu sure thamai...
na na mkt wenne na baya nathuwa idpn
බය වෙන්න දෙයක් නෑ බන්.වෙලාව ආවම යන්න වෙනව,කොරෝන කෙසේ වෙතත් මට තියෙන බය අතරමගදිම යන්න වෙයිද කියල යන යෑමෙ හැටියට...![]()
![]()