දන්න කෙනෙක් උදව් කරන්න

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දන්න කෙනෙක් උදව් කරන්න

    කතාව මේකයි...:P

    මට ලෝන් එකක් ගන්න ඕන.. මිලියනයක් වගේ..:cool::cool:

    ඔයාල දන්න අඩුම පොළියක් තියන බැංකුව මොකක් ද ?:rolleyes:

    විස්තර දන්න අය උදව්වක් කරන්න.:(
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Loan adu mn dnna tharamata BOC Peoples deke.. balanna nathinm RDB wage bank unath..
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    HSBC try karahan

    Central Bank bump

    peoples bank thamai

    wadakarana thana BOC register nam Aduy.
    Professional catagory eakta watenawa nam sampath /Commercial adu rates walata ganna puluwan

    Loan adu mn dnna tharamata BOC Peoples deke.. balanna nathinm RDB wage bank unath..

    Bank of Ceylon

    ස්තුතියි හැමෝටම.:love::love: එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ලෝන් එකක් ගන්න කියල බැලුවේ.මොකද ඒ ගැන කියන්නේ ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ලෝන් එකේ වර්ගේ අනුව තමා බැන්ක් එක තීරනය කරන්න ඕනේ. .
    රජයේ බැංකු වල පොලිය අඩු වුනාට ලෝන් එක ගන්න කට්ට කන්න වෙනවා. .

    ලොකුවට ගනුදෙනු වෙන එකව්න්ට් එකක් තියෙනවා නම් ඕනම බැන්ක් එකකින් ඉක්මනට ලෝන් ගත්තැකි. .
    සම්පත් එකයි සෙලාන් එකයි බලන්න සෙලාන් එකේ පොලිය සම්පත් එකට වඩා අඩුයි. .
    මම ලගදි නිවාස නයක් ඇහුවා සම්පත් එකේ 64000ක් වාරිකේ සෙලාන් එකේ 61500. .
     
    Last edited:
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ලෝන් එකේ වර්ගේ අනුව තමා බැන්ක් එක තීරනය කරන්න ඕනේ. .
    රජයේ බැංකු වල පොලිය අඩු වුනාට ලෝන් එක ගන්න කට්ට කන්න වෙනවා. .

    ලොකුවට ගනුදෙනු වෙන එකව්න්ට් එකක් තියෙනවා නම් ඕනම බැන්ක් එකකින් ඉක්මනට ලෝන් ගත්තැකි. .
    සම්පත් එකයි සෙලාන් එකයි බලන්න සෙලාන් එකේ පොලිය සම්පත් එකට වඩා අඩුයි. .
    මම ලගදි නිවාස නයක් ඇහුවා සම්පත් එකේ 64000ක් වාරිකේ සෙලාන් එකේ 61500. .

    බොහොම ස්තුතියි
     
    • Like
    Reactions: XibitZ