දන්න කෙනෙක් කියන්නකො

May 17, 2017
45
1
0
දන්න කෙනෙක් කියන්නකො

ටීරමෙනුයිල්මෙනූරියා මේ ලෙඩෙට බෙහෙත් දන්න කෙනෙක් ඉන්නවනන් කියන්නකෝ.. මේ ලෙඩෙ තියෙන කෙනෙක්ට තියෙන ප්‍රශ්නෙ තමයි රෝගියා ලගින් ගදක් එන එක්ම් කොච්චර පිරිසිදු උනත් වැඩක් නැහැ. දන්න කෙනෙක් ඉන්නවනන් කියන්නකො.ජානමය රෝගයක්. ඔයාලා දන්න කියන කෙනෙක් මෙ ලෙඩෙ හොද කරගත්තනන් හරි ලෙඩෙ තියෙනව කියලා හිතන කෙනෙක් හරි දන්නවනන් මටකන්ටෑක්ට් කරලා දෙන්න ප්ලීස් එක ලොකු පිනක් වෙයි.
 
thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    So sorry about this Bro!
    මම මේක ගෑන ටිකක් කියෙව්වා බලන්න. කියලා තියෙන විදියට නම් මොකුත් බෙහෙතක් නම් නෑ වගේ.විකීපීඩියා තියෙන්නෙ. ඒත් උත්සාහය අතාරින්න එපා. සමහර බෙහෙත් වලට කරන්න බෑරිදේවල් තියෙනවා යෝගා, භාවනා වලින් වගේ දේවල් වලින් සුව කරන්න පුලුවන් දේවල්. ඔයා බුද්ධ ධර්මය නම් අදහන්නෙ හොදම දේ ආරණ්ය වාසී සිල් වත් ධර්ම කරුණු දන්න හිමි නමක් මුණ ගෑහිලා විස්තර කියලා මම කියපු දේට පොඩි උත්සාහයක් දෙන එක. උත්සාහ කලා කියලා නරකක් වෙන්නෙ නෑනෙ.කොහොම නමුත් උත්සාහය අතාරින්න එපා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Trimethylaminuria is a metabolic disorder that occurs when the body is unable to break down certain nitrogen-containing compounds such as trimethylamine. Trimethylamine, which has a fishy odor, is produced in the intestines when certain types of food (i.e. eggs, liver, legumes, fish and some vegetables) are digested. As trimethylamine begins to accumulate in the body, it is released in the sweat, urine, reproductive fluids, and breath. This leads to the characteristic odor of trimethylaminuria. Affected individuals do not have other health problems related to the condition, but the unpleasant odor can result in social and psychological problems. Trimethylaminuria seems to be more common in women. Researchers think this may be due to higher hormone levels aggravating symptoms of the disorder.[1]

    https://rarediseases.info.nih.gov/diseases/6447/trimethylaminuria
     
    May 17, 2017
    45
    1
    0
    So sorry about this Bro!
    මම මේක ගෑන ටිකක් කියෙව්වා බලන්න. කියලා තියෙන විදියට නම් මොකුත් බෙහෙතක් නම් නෑ වගේ.විකීපීඩියා තියෙන්නෙ. ඒත් උත්සාහය අතාරින්න එපා. සමහර බෙහෙත් වලට කරන්න බෑරිදේවල් තියෙනවා යෝගා, භාවනා වලින් වගේ දේවල් වලින් සුව කරන්න පුලුවන් දේවල්. ඔයා බුද්ධ ධර්මය නම් අදහන්නෙ හොදම දේ ආරණ්ය වාසී සිල් වත් ධර්ම කරුණු දන්න හිමි නමක් මුණ ගෑහිලා විස්තර කියලා මම කියපු දේට පොඩි උත්සාහයක් දෙන එක. උත්සාහ කලා කියලා නරකක් වෙන්නෙ නෑනෙ.කොහොම නමුත් උත්සාහය අතාරින්න එපා.

    නෑ මේකට බෙහෙත් තියෙනවා... ඉන්ටර්නෙට් එකේ අලුත් අප්ඩේට්ස් නෑ. සුව වෙච්ච කෙනෙක් මම දැකලා තියෙනවා. එයාව කන්ටෑක්ට් කරගන්න බැරි හිනදයි මෙහ්ම ඔයාලගෙන් ඇහුවෙ
     
    May 17, 2017
    45
    1
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1758845&page=19 මෙන්න මේ අයියා ගැන දන්නවනන් කියන්නකො. මෙයා විසදුමක් හොය ගත්තලු. අනික ම්ම් දන්නෑඅ මට තියෙන්නෙ මම කිව්ව ලෙඩේමද කියලාඅ

    ඔට රොචෙල් කිය අයියගෙ ගර්ල්ට තියෙන ලෙඩේමයි මට තියෙන්නෙත්.
     
    May 17, 2017
    45
    1
    0
    Rochel
    Senior Member

    Posts: 209
    Join Date: Aug 2016

    කෙල්ලගේ දාඩිය ගද - 08-26-2016, 04:27 PM
    මචංලා මම මුලින්ම උඹලගෙන් සමාව ඉල්ලනවා මේ වගේ ෆේක් එකකින් ආව එක ගැන. ඒත් තමන්ගේ හිතේ අනුන්ට කෙලින් කියන්න බැරි ප්‍රශ්නයක් තියෙන කොට වෙන කරන්න කිසිදෙයක් නැහැ මෙහෙම අහනවා ඇරෙන්න. පොඩි ප්‍රශ්නයක් උනත් ඇති ජීවිතේම අවුලක් කරගන්න.

    මේකයි මගේ ප්‍රශ්නේ. මගේ වයස 28යි. මම හොද රස්සාවක් කරනවා. හොද වාහනයක් ගෙයක් දොරක් හොද පරම්පරාවක් මට තියෙනවා. අපේ ගෙවල් වල අයට සල්ලි ටිකක් තියෙනවා. මම කලින් ලවු තුන හතරක් කරලා මේ වෙනකන් නිකන් තමයි හිටියේ. දැන් මාස 6 - 7කට කලින් අපේ අම්මා මට ප්‍රපෝසල් එකක් ගෙනාවා. එයාගේ යාලුවෙකුගේ දුවෙක්. ඒකිත් ඇත්තටම හරිම ලස්සනයි. සුදුයි. නියම කද. ඇග නියම ගානට තියෙනවා. හරියට නිලියක් වගේ. මම කියනදේත් හොදට අහනවා.

    නමුත් මචන් මට මාර ප්‍රශ්නයක් තියෙනවා. ඒකි ගාව මහ ජරා අප්පිරිය දාඩිය ගදක් එනවා. ඒකි හොද ලස්සනට අදනවා. ගොඩක් වෙලාවට ස්කිනි තමයි අදින්නේ. ඒකි අත් ඉස්සුවහම කිහිල්ලෙන් එන ගද ඉවසන්නම බැහැ. හැබැයි හොදට ශේව් කරලා තියනවා. ඩියොත් පාවිච්චි කරනවා. ඒවා කලවම් උනහම එන ගද කියලා වැඩක් නැහැ. ඒකි අත් උස්සන් ඉන්නවා ඈතට දැක්කකහම මට මාර සෙක්ස් ෆීලින් එනවා. මමත් හරි ආසයි කිහිලි ඉඹින්න. නමුත් මචන්ලා ඒකිට ලං උනාම සේරම එපා වෙනවා.

    දැන් මගෙන් ගෙදර උන් අහනවා ලබන අවුරැද්දේ මැද වෙඩිම ගමු නේද කියලා. නමුත් මට ඒකිත් එක්ක එකට ඉන්න බැහැ මචන්ලා විශේෂයෙන්ම කිහිලි වලින් එන දාඩිය ගද නිසා.

    මට ඇඩ්වයිස් එකක් දියල්ලා මචංලා ප්ලීස්.
     
    Me mm dakka thava kenek elakiriye