දන්න කෙනෙක් කියන්නකො
ටීරමෙනුයිල්මෙනූරියා මේ ලෙඩෙට බෙහෙත් දන්න කෙනෙක් ඉන්නවනන් කියන්නකෝ.. මේ ලෙඩෙ තියෙන කෙනෙක්ට තියෙන ප්රශ්නෙ තමයි රෝගියා ලගින් ගදක් එන එක්ම් කොච්චර පිරිසිදු උනත් වැඩක් නැහැ. දන්න කෙනෙක් ඉන්නවනන් කියන්නකො.ජානමය රෝගයක්. ඔයාලා දන්න කියන කෙනෙක් මෙ ලෙඩෙ හොද කරගත්තනන් හරි ලෙඩෙ තියෙනව කියලා හිතන කෙනෙක් හරි දන්නවනන් මටකන්ටෑක්ට් කරලා දෙන්න ප්ලීස් එක ලොකු පිනක් වෙයි.