sidebar eka toggle karanna ne ban oka thiyenneමොකක්ද මේකෙන් ඇති වැඩේ? සිරාවට අහන්නේ?

goggle කරාට වැඩක් නෑනේ බන් ඒක ඒ විදියට තියෙන්නෙ නෑනේ රීලෝඩ් කරද්දි? ඉතින් අති වැඩේ මොකක්ද? කවුද බන් මේව ඩිවලොප් කරන ගොබ්බොයො?sidebar eka toggle karanna ne ban oka thiyenne![]()
goggle newei toggle, hd screen ekata pin wenne na. fhd ekaka nan pin or unpin wenaw eken.goggle කරාට වැඩක් නෑනේ බන් ඒක ඒ විදියට තියෙන්නෙ නෑනේ රීලෝඩ් කරද්දි? ඉතින් අති වැඩේ මොකක්ද? කවුද බන් මේව ඩිවලොප් කරන ගොබ්බොයො?
හයියෙන් ඔබන්න එපා කැඩෙයි ඕක. ඊයෙ එකෙක් ඕක කඩලා අදත් ඇඩ්මින් සයිට් එක වහගෙන හැදුවා .අඩේ දැන් දැක්කේ, ඒක ක්ලික් කලාම පැත්තේ තියෙන සැට් එක එහෙට්ට යනවා මෙහෙට්ට යනවනේ.