දන්න කෙනෙක් කියන්න මේකෙ තේරුම

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මොකක්ද බන් මේකෙ තේරුම?

    Screenshot_8.png
     
    • Like
    Reactions: BumbleB

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    sidebar eka toggle karanna ne ban oka thiyenne :confused:
    goggle කරාට වැඩක් නෑනේ බන් ඒක ඒ විදියට තියෙන්නෙ නෑනේ රීලෝඩ් කරද්දි? ඉතින් අති වැඩේ මොකක්ද? කවුද බන් මේව ඩිවලොප් කරන ගොබ්බොයො?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    goggle කරාට වැඩක් නෑනේ බන් ඒක ඒ විදියට තියෙන්නෙ නෑනේ රීලෝඩ් කරද්දි? ඉතින් අති වැඩේ මොකක්ද? කවුද බන් මේව ඩිවලොප් කරන ගොබ්බොයො?
    goggle newei toggle, hd screen ekata pin wenne na. fhd ekaka nan pin or unpin wenaw eken.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,100
    113
    34
    Kalutara
    අඩේ දැන් දැක්කේ, ඒක ක්ලික් කලාම පැත්තේ තියෙන සැට් එක එහෙට්ට යනවා මෙහෙට්ට යනවනේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අඩේ දැන් දැක්කේ, ඒක ක්ලික් කලාම පැත්තේ තියෙන සැට් එක එහෙට්ට යනවා මෙහෙට්ට යනවනේ.
    හයියෙන් ඔබන්න එපා කැඩෙයි ඕක. ඊයෙ එකෙක් ඕක කඩලා අදත් ඇඩ්මින් සයිට් එක වහගෙන හැදුවා .