දන්න කෙනෙක් කියන්න

MassCha

Member
Jan 14, 2016
159
69
0
Minneriya
දන්න කෙනෙක් කියන්න

:confused::confused:මචං ලා උඹල දන්නවද වාහන වල ඩරයිවින් සීටි එක දෙපැත්තේ හරි මුලු වාහනේම හරි ටින්ටඩ් කරනවට දඩ කෙලිනවද?
කොහෙද එහෙම තියෙන්නේ ? :eek::shocked:
කොයිතරමි දුරට ටින්ටඩි කරන්න පුලුවන්ද (Light Tinted එකක්වත් බැරිද) :cool::cool:

Pls any on :sorry::sorry: