දන්න කෙනෙක් කියන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,129
    12,019
    113
    මචං Ausi ඉදන් ලංකාවට ඒනකොට
    චොකලට් ටොපි ,ගේන කොට ඒයා පෝට් ඒකෙන් ඇතුලට ගන්න දෙනවාද? අවුලක් නැ නේද?
     
    • Like
    Reactions: B.Chat

    suranga7777

    Active member
  • Feb 28, 2008
    181
    145
    43
    Whisky 1.7L and Wine 1.5L and 2L beer geenna puluwan mathaka vidihata..
    Palathuru genna epaa..
    Choclate wage eewa aran waren.. aulak naa
     
    • Like
    Reactions: B.Chat

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,140
    113
    - උඩරට -
    මචං Ausi ඉදන් ලංකාවට ඒනකොට
    චොකලට් ටොපි ,ගේන කොට ඒයා පෝට් ඒකෙන් ඇතුලට ගන්න දෙනවාද? අවුලක් නැ නේද?
    පේන්න ගෙනාවොත් එයාර්පෝර්ට් එකේ ඉන්න එවුන් අල්ලස් විදිහට ගනී 😅
     
    • Like
    Reactions: B.Chat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං Ausi ඉදන් ලංකාවට ඒනකොට
    චොකලට් ටොපි ,ගේන කොට ඒයා පෝට් ඒකෙන් ඇතුලට ගන්න දෙනවාද? අවුලක් නැ නේද?
    නෑ, කිලෝ ගාන ඇතුලේ ගෙන්න පුළුවන්,
    කස්ටම් එකන් ඇල්ලුවොත් එක ජාතියෙන් 2හෝ 3කට වැඩි ටිකට ටක්ස් ගහන්න සම්භාව්‍යතාවක් තියනවා.
    එත් එහෙම අල්ලන්න්නේ නෑ....
    කිලෝ 20ක් 30ක් ගේන්නේ නැති නම් අවුලක් නෑ.
    එත් බීම ජාති ලීටර් ප්‍රමනේ වැඩියෙන් ගෙනාවොත් නම් අල්ලන්න 50% විතර අවස්තාවක් තියනවා. එකත් ස්කෑනර් එකට දැම්මොත් තමා. නැති නම් උන් දන්නේ නෑ නේ බෑග් එකේ මොනාද කියලා...

    ඔය ඔක්කොම වෙන්නේ උබේ පෙනුම, උබේ හැසිරීම, එන ප්ලේන් එක. එකේ එන අනිත් උන්. අල්ලන එකාගේ අදායම් තත්වය වගේ බාහිරා සාදක මත තමා ඉතින්.
     
    • Like
    Reactions: B.Chat and shenat

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    මචං Ausi ඉදන් ලංකාවට ඒනකොට
    චොකලට් ටොපි ,ගේන කොට ඒයා පෝට් ඒකෙන් ඇතුලට ගන්න දෙනවාද? අවුලක් නැ නේද?
    tho ponnaya austriala giye mokada owa danne natuwa , ponna prashhane ahanne natuwa custom website eka balapung