දන්න කෙනෙක් කියන්න...

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මං 1st shy මේ එන ජනවාරි කරන්න ඉන්නේ.මං කලින් දැම්මා thread එකක්...admission sign කලත් එක්ක.ඒත් මං මේ shy එක skip කරලා 2023 batch එක එක්ක අගෝස්තු ලියන්න ඉන්නේ...හැබැයි මං Art stream එකෙන් Econ කරනවා.මට ඒක අතඇරලා Media කරන්න ඕනේ.අපි මේ පාර admission අරගත්තම ආපහු විශය මාරු කරන්න බැරිද,මොකද ඒකේ තියෙන්නේ Econ,ලබන පාර අලුත් admission එකක් ලැබෙනවනේ කොහොමත්... මිස් කියනවා බෑලු වෙනස් කරන්න මීඩියාවලට... application sign කරපු නිසා.ලබන පාර අලුත් application එකක් නෙමෙයි ද දාන්නේ අපි... මං අහපු අය කිව්වා පුළුවන් කියලා.දන්න කෙනෙක් කියන්න...
     

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    Calls answer කරන්නෑ අප්පා.අද ඉරිදා නිසා වෙන්නැති.හෙටත් නොගත්තොත් ඉවරයි.Tuesday Media clz පටන් ගන්නවා....
    ada close irida, heta call krpn
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    skip කරන්න ඒපා ඉස්සරහ තත්වය හොද නෑ.. පුලුවන් ඉක්මනට පැනගත්තෝත් හොදා