TRC Approval එක ඕන බං,
ගොඩක් වේලාවට Item Value එකෙන් 10% Tax ගහනවා customs එකෙන්,
උන් උඹ ඉස්සරහා පැකේජ් එක Open කරලා ෆෝන් එකක් නිසා උන්ගේ ලෙටර් එකක් දෙනවා ඒක TRC එකට දීලා Approval එක අරන් එන්න කියලා දවස් 2ක් 3ක් යන වැඩක් මේ දවස් වල නම් තවත් කල් යනවා ඇති.
customs Officer හොඳ උනොත් ටෝක් කරලා ටැක්ස් එක අඩු ගානකට ශේප් කරගන්න පුළුවන් ඒත් සමහර customs Officers ලා ඉන්නවා අවුල් උන් ටැක්ස් අඩු කරන්නේ නෑ..
ලගදී කෙල්ලෙක් ෆෝන් එකක් රිලීස් කරගත්තා customs Officer ට නාහෙන් අඩලා මායම දාලා රු.500 ටැක්ස් එකට 
, නැත්නම් ගොඩක් වේලාවට 5000 පැනලා ටැක්ස් ගහනවා Iphone වලට මොඩල් එක අනුව ටැක්ස් එක වෙනස් වෙනවා 






