දන්න කෙනෙක් හෝ ඇඩ්මින් මහතෙකු‍ගෙන් හෝ උද&#3520

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    දන්න කෙනෙක් හෝ ඇඩ්මින් මහතෙකු‍ගෙන් හෝ උද&#3520

    මට පොඩි ප්‍රශ්ණයක් තියනවා මචංන්ලා දන්න කෙනෙක් මට උදව් කරනවද..............

    17 වෙනිදා වෙනකම්ම මම දාන thread හරි Comment වලට වෙන කෙනෙක් reply කරාම ඒ බව දන්වලා මගේ මේල් එකට මේල් ආවා එත් දැන් එන්නේ නැහැ. මම user IP ගිහින් සෙටින් බැලුවා ඒවායේ කිසි වරදක් නැහැ. මෙහෙම වුනේ ඇයි කියලා දන්න කෙනෙක් කියනවද...

    ඇඩ්මින් මහතෙකුගේ අවධානය යොමු කරලා මට උදව් කරනවදා මේක හදාගන්න

    මේ තියෙන්නේ මගේ සෙටින් පේජ් එක


    elakirih.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Default Thread Subscription Mode-Daily email notification danna....

    hari machoo eke mama dala thiyenne instant mail kiyana eka. e kiyanne kauru hari reply karama e welawema mail eka enawa ........

    balamu umba kiyana widiyatath dala hebei ethakota reply enne pahu wenida udeta mama hithanne