දන්න සින්දුවල නොදන්න පැත්ත.

Aka Boy

Member
Jan 21, 2014
12
1
0
දන්න සින්දුවල නොදන්න පැත්ත.

දන්නවනේ ප්‍රේමකීර්ති ද අල්විස්... ලංකාවේ හිටපු සුපිරිම ගී පද රචකයෙක්..
මෙන්න මෙයා තමයි

220px-Premakeerhini.jpg



දවසක් අපි කවුරුත් දන්න ප්‍රියා සූරියසේන මහත්තයට ඕන උනා මෙයාට කියලා සින්දුවක් ලියා ගන්න
ඉතින් හවස්වරුවක මධුවිත තේරෙන බාසාවෙන් කිව්වොත් අරක්කු බෝතලයකුත් ඔතාගෙන ගියා ප්‍රේම් ගෙ ගෙවල් දිහා
පට්ටම වැඩේ කියන්නේ ප්‍රේමකීර්ති ඒ වෙලාවේ වෙන ගමනක් යන්නයි ලෑස්ති වෙලා හිටියෙ
දැන් ප්‍රේමකීර්තිට බෝතලෙත් ඕන ගමනත් යන්න ඕන.ටිකවෙලාවක් කල්පනා කරපු මෙයා ටක්ගාල කොලේක මොනාදෝ ලිව්ව
ඒක ප්‍රියා ගෙ අතට දීලා " මචන් විස්තරේ මේකෙ ඇති" කියලා පිටත් උනා
කොලේ දිග ඇරල බලපු ප්‍රියා මේ වචන පේලි දෙක දැක්කා

...."
"හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය ‍යුතු වේ
අද දවසේ මවෙත ගෙනා මිහිර* හෙටත් ගෙන ආ ‍යුතු වේ...."


මිහිර- බෝතලේ

ඔන්න ඔහොමයි සින්දුව හැදුනේ

තව මේ වගේ කතා දන්නවනම් දාන්න


මේක මගේ පලවෙනි පොස්ට් එක බම්පියක් දාන්න.
:P:P:P
 
Last edited: