~~දන්න_අයගෙන්_උදවුවක්~~
කට්ටිය මට පොඩි help එකක් ඕන වෙලා තියෙනවා... අපිට SLIIT එකෙන් assignment එකක් දීල තියෙනවා. ලංකාව පුරා ශාඛා කීපයක්
තියෙන සමාගමක network එක analyze කරල report එකක් හදන්න..
ඒවගෙ සමාගමක job කරන අය හෝ ඒව ගැන දන්න කට්ටිය පොඩ්ඩක් ඒ සමාගම් ගැන විස්තර කියන්නකො. (සමාගමේ network එක analyze කරන්න දෙයි කියල හිතනවනම්) මට විස්තර දුන්නොත් ඇති.

අපිට SLIIT එකෙන් Official letter සමගමෙන් එකක් දෙනව අවසර ගන්න. අවසර ගන්න වැඩේ අපි බලා ගන්නම්. ලොකු උදවුවක්

bump එකකින් help වත් එකක් දෙන්න..

Last edited: