~~දන්න_අයගෙන්_උදවුවක්~~

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ~~දන්න_අයගෙන්_උදවුවක්~~

    Sri_Lanka_Institute_of_Information_Technology_logo.png



    කට්ටිය මට පොඩි help එකක් ඕන වෙලා තියෙනවා... අපිට SLIIT එකෙන් assignment එකක් දීල තියෙනවා. ලංකාව පුරා ශාඛා කීපයක්
    තියෙන සමාගමක network එක analyze කරල report එකක් හදන්න.. :yes:

    වගෙ සමාගමක job කරන අය හෝ ඒව ගැන දන්න කට්ටිය පොඩ්ඩක් ඒ සමාගම් ගැන විස්තර කියන්නකො. (සමාගමේ network එක analyze කරන්න දෙයි කියල හිතනවනම්) මට විස්තර දුන්නොත් ඇති. :):)

    අපිට SLIIT එකෙන් Official letter සමගමෙන් එකක් දෙනව අවසර ගන්න. අවසර ගන්න වැඩේ අපි බලා ගන්නම්. ලොකු උදවුවක්
    :):)

    bump එකකින් help වත් එකක් දෙන්න..
     
    Last edited: