**දන්න_එවුන්_වරෙල්ලා** මචන්ලා...අපිට හොද තැනක් කියපල්ලකෝ?:confused::confused::angry::angry: හොද ෆන් එකක් ගන්න... පට්ට ආතල් එකක් ගන්න...දවස් 3 නයිට් 2 සුපිරි ආතල් එකක් ගන්ඩ පුළුවන් සුපිරි පොට් එකක් වෙන්න ඕනි.. අපි සැප්:15,16,17 යන්නේ අපේ සෙට් එකේ...