**දන්න_එවුන්_වරෙල්ලා**

Boralu123

Active member
  • Oct 8, 2015
    104
    30
    28
    **දන්න_එවුන්_වරෙල්ලා**

    මචන්ලා...අපිට හොද තැනක් කියපල්ලකෝ?:confused::confused::angry::angry: හොද ෆන් එකක් ගන්න...
    පට්ට ආතල් එකක් ගන්න...දවස් 3 නයිට් 2 සුපිරි ආතල් එකක් ගන්ඩ පුළුවන්
    සුපිරි පොට් එකක් වෙන්න ඕනි..
    අපි සැප්:15,16,17 යන්නේ
    අපේ සෙට් එකේ කොල්ලෝ 12 යනවා මචන්ලා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හොද ෆන් එකක් කිව්වේ ගේ සීන් එකකටද උඹල සෙට් වෙන්නේ
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    :yes::yes:මචන් මාතර කඹුරුගමුව පැත්තේ සුපිරි පොට් එකක් තියනවා. සුපිරියටම පහසුකම් තියනවා.. beach එකේමයි පොට් එක

    04-beach.jpg
     

    Boralu123

    Active member
  • Oct 8, 2015
    104
    30
    28
    :yes::yes:මචන් මාතර කඹුරුගමුව පැත්තේ සුපිරි පොට් එකක් තියනවා. සුපිරියටම පහසුකම් තියනවා.. beach එකේමයි පොට් එක


    beach එකත් අවුලක් නෑ මචන්..
     

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    මචං මාතර පොට් එකක් පට්ට place එක. හොද සැපක් ගන්න පුළුවන්

    12508684_1100621536638802_5370339970183301332_n.jpg

    11237929_1100842523283370_6186048828048595698_n.jpg

    12507559_1100621506638805_7534441576260695175_n.jpg

    12523099_990099821056350_2393360034597560259_n.jpg

    12507328_990100877722911_447226874403250999_n.jpg


    2 nights කෑම බීම එක්ක උබල සේරටම 25
     
    Last edited:

    Boralu123

    Active member
  • Oct 8, 2015
    104
    30
    28
    අඩෝ ෆන් එකක් ගන්න හොද තැනක් නැද්ද බන්​
     

    Boralu123

    Active member
  • Oct 8, 2015
    104
    30
    28
    හොද දන්න පොට් නැද්ද බන්.කිරියේ කවුරුවත් දන්නේ නැද්ද​
    :confused::confused: