laptop ekak

netnet

Well-known member
  • Oct 6, 2016
    9,265
    8,033
    113
    මචන්ලා ලැප් එකක් ගන්න තැනක් කොහෙද තියෙන්න ලන්කාවේ. සොෆ්ට්ලොජ්ක් එකෙන් ගෙවන්න ගන්න බැරිද? පොඩි උන්ගේ වැඩ වලට එකක් ඔන. තියෙන මගුල පට්ට පරන එකක්. නැත්තම් ෆොර්වර්ඩ් කරගන්න හොද සර්විස් එකක් කියපන්කෝ. ප්‍රෙස්ටෝ කේස් දැන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,945
    71,185
    113
    මචන්ලා ලැප් එකක් ගන්න තැනක් කොහෙද තියෙන්න ලන්කාවේ. සොෆ්ට්ලොජ්ක් එකෙන් ගෙවන්න ගන්න බැරිද? පොඩි උන්ගේ වැඩ වලට එකක් ඔන. තියෙන මගුල පට්ට පරන එකක්. නැත්තම් ෆොර්වර්ඩ් කරගන්න හොද සර්විස් එකක් කියපන්කෝ. ප්‍රෙස්ටෝ කේස් දැන්
    ගෙවන්න ගන්නවනම් singer/abans/softlogic වගේ තමා interest free කියලා දෙන්නෙ (උන් සමහර විට ඒ ගානත් add කරලා ඇති). අනිත් ඔක්කොම තම්බි කඩ ඔක්කොම 3% කාර්ඩ් චාර්ජ් එකයි ඒකට උඩ පොලියකුයි දානවා කඩල ගෙවන්නම් කිව්වොත්.

    මතක් කරලා කම්පනි warranty ගනින්.
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Singer service hodada machan 🤨 sure da
    hama thnama service anthimayi, habayi company lap gaddi issue ennma na wage thma . Muslim shop wala nm awurudak yaddi issue ennwa ,https://www.jkoa.com/home mn 2014 lap gathe mungen campus yanna awurudu 8 use kara, hard issue awa nisa ayin kara ,hard damma nm thma wada .same lap ekkma muslim shop gathe mage campus yaluwo ne ge keybord mothebord issue awa,:no:mn 2nd lap gathhe nanoteck (e gathe company price 60000 wadi nisa), Apo colomobo 3 parak giya anthimata warranty thiyenndima rs 5000 kaduwa ,eka dune, nathm un ok hadanne na thwa parak colombo mawa rasthiyadu karawannwa :)
     
    • Love
    Reactions: netnet