දන්සලක්

sudu23

Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    අඩ පොඩි දන්සලක් දෙන්න හිතුනා..
    මෙන්න මෙහෙමයි වෙන්නේ...අර එටිසලාට් ලගේ මොබයිල් tv කියලා එකක් තියෙනවා නේ..ඒ tv බලන්න දවස් 5ක් ට්‍රයල් එකක් දෙන්න හදන්නේ..

    කරන්න තියෙන්නේ මෙච්චරයි මේකේ යටින් ඕන අය bump එකක්වත් දාන්න..එයාලට මම දවස් 5 ට්‍රයල් ඒක එවනවා ...

    හැබැයි මමනම් පාවිච්චි කරලම නෑ ..

    ETISALAT TV


    ඔන්න ඔය ලින්කුවෙන් ගිහින් ට්‍රයි කරන්න