දන්සල් වලට අයිස්ක්‍රිම්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දපු මැසේජ් වලට රිප්ලයිත් නැ
    ත්‍රෙඩ් එක දාපු එකත් නෑ
    :angry::angry::angry::angry:
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    මට වෙසක් එකට ඕනේ ලීටර් 50ක්. හැබැයි 600ට දීපන්කො ටබ් එක. ගණන් වැඩියි. ගෙනල්ල දෙන්නේ නැද්ද කඩුවෙල අවට තැනකට?

    මේ දැනට තියන කම්පැනි price, අනික මේ ගාල්ලේ අවට දෙන්න පුළුවන් price උබල ඉන්න පළාත අනුව price පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. (ඒජන්සි වල price වෙඅස් බන්)