දන්සල් වල අයිස් ක්‍රීම්

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    දන්සල් වල අයිස් ක්‍රීම්

    දන්සල් වල දෙන ඉටි කවර වල තියෙන අයිස් ක්‍රීම් වර්ගෙ මොනාද මචං ලා ?
     
    • Like
    Reactions: Pilot in the Toilet

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    ඉස්සර හයිලන්ඩ් වලත් මට මතකයි ලීටර් 5-10 ඉටි බෑග්ස් වල එනවා.
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ඉස්සර හයිලන්ඩ් වලත් මට මතකයි ලීටර් 5-10 ඉටි බෑග්ස් වල එනවා.

    දන්සල් වල ඒ දෙන ඒවා අයිස් ක්‍රීම් වගේ නේද .ඒත් අයිස් ක්‍රීම් නෙවෙයි
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ඉස්සර හයිලන්ඩ් වලත් මට මතකයි ලීටර් 5-10 ඉටි බෑග්ස් වල එනවා.

    තාමත් හයිලන්ඩ් වලින් bulk icecreams තියෙනවා ඉටි බෑග් වල දාල එක කිසි අවුලක් නෑ ඔරිජිනල් අයිස් ක්‍රිම් එකම තමයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    දන්සල් වල ඒ දෙන ඒවා අයිස් ක්‍රීම් වගේ නේද .ඒත් අයිස් ක්‍රීම් නෙවෙයි

    මම කාල නැහැ බන්.මම අයිස් ක්‍රීම් දැන් කන්නේ නැහැ.සමහරවිට branded කම්පනි එකකින් හදන ඒවා නෙමෙයි වෙන්න ඇති.

    තාමත් හයිලන්ඩ් වලින් bulk icecreams තියෙනවා ඉටි බෑග් වල දාල එක කිසි අවුලක් නෑ ඔරිජිනල් අයිස් ක්‍රිම් එකම තමයි

    ඔව් ඔව් තාම රස මතකයි.කොහොමත් හයිලන්ඩ් අයිස් ක්‍රීම් වල කිරි රස වැඩියිනේ.:love:
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    තාමත් හයිලන්ඩ් වලින් bulk icecreams තියෙනවා ඉටි බෑග් වල දාල එක කිසි අවුලක් නෑ ඔරිජිනල් අයිස් ක්‍රිම් එකම තමයි

    මට නං වෙනසක් දැනෙනවා.දිය වෙන්නෙත් නෑ මලාට ඔය ඉටි බෑග් වල එන එක.ගෙඩිය වගේ තියෙනවා
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    මට නං වෙනසක් දැනෙනවා.දිය වෙන්නෙත් නෑ මලාට ඔය ඉටි බෑග් වල එන එක.ගෙඩිය වගේ තියෙනවා

    කිරි නෙමෙයි වෙන්න අැති.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    api dunna bn highland bn thiyenne cooperate pack kiyala kiwwe sillara kaden gatte uu ice cream bedana lorry ekata kiyala wenama genna gatta 300 gaanakda koheda une mataka na bn kisima wenasak na supri badu original highland
     
    Last edited:

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    api dunna bn highland bn thiyenne cooperate pack kiyala kiwwe sillara kaden gatte uu ice cream bedana lorry ekata kiyala wenama genna gatta 300 gaanakda koheda une mataka na bn kisima wenasak na supri badu original highland

    පට්ට ලාබයි නේද මචෝ.tub වල එන අයිස් ක්‍රීම් වලට වඩා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පට්ට ලාබයි නේද මචෝ.tub වල එන අයිස් ක්‍රීම් වලට වඩා

    ow macho...mata hariyatama mataka na ganan nam habai godak laaba una normal ekata wada....habai wenama order kara kalin,,,hmmm...koi weleth na...hmm