දන්සල් වල අයිස් ක්‍රීම්
දන්සල් වල දෙන ඉටි කවර වල තියෙන අයිස් ක්‍රීම් වර්ගෙ මොනාද මචං ලා ?
දන්සල් වල දෙන ඉටි කවර වල තියෙන අයිස් ක්‍රීම් වර්ගෙ මොනාද මචං ලා ?
ඉස්සර හයිලන්ඩ් වලත් මට මතකයි ලීටර් 5-10 ඉටි බෑග්ස් වල එනවා.
ඉස්සර හයිලන්ඩ් වලත් මට මතකයි ලීටර් 5-10 ඉටි බෑග්ස් වල එනවා.
දන්සල් වල ඒ දෙන ඒවා අයිස් ක්‍රීම් වගේ නේද .ඒත් අයිස් ක්‍රීම් නෙවෙයි
තාමත් හයිලන්ඩ් වලින් bulk icecreams තියෙනවා ඉටි බෑග් වල දාල එක කිසි අවුලක් නෑ ඔරිජිනල් අයිස් ක්‍රිම් එකම තමයි

තාමත් හයිලන්ඩ් වලින් bulk icecreams තියෙනවා ඉටි බෑග් වල දාල එක කිසි අවුලක් නෑ ඔරිජිනල් අයිස් ක්‍රිම් එකම තමයි
මට නං වෙනසක් දැනෙනවා.දිය වෙන්නෙත් නෑ මලාට ඔය ඉටි බෑග් වල එන එක.ගෙඩිය වගේ තියෙනවා
කිරි නෙමෙයි වෙන්න අැති.
ඔව් දැන් කේකුත් හදනවලු බටර් නොදා මොකක්ද කුඩකින්.api dunna bn highland bn thiyenne cooperate pack kiyala kiwwe sillara kaden gatte uu ice cream bedana lorry ekata kiyala wenama genna gatta 300 gaanakda koheda une mataka na bn kisima wenasak na supri badu original highland
පට්ට ලාබයි නේද මචෝ.tub වල එන අයිස් ක්‍රීම් වලට වඩා
ow macho...mata hariyatama mataka na ganan nam habai godak laaba una normal ekata wada....habai wenama order kara kalin,,,hmmm...koi weleth na...hmm