දන්සල් වැහෙයි නේද?

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    දැන් ගවර්මන්ට් යුනිවර්සිටි ලගදිම ප්‍යයිවට් කරන්න වෙනවා නේද මේ වන විදියට ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    කරන එක හොදයි, තම්බි කරනවා වගේ සල්ලි ගෙවලා ඉගෙන ගන්න තැන් හදන්න ඕනි.
    අනාථ සිංහල අඩු කුලේ Low IQ ජාන ටික මේ පෘථිවියෙන් හැදි ගෑවිලා යන්න ඕනි.
    2000න් පස්සේ ඉපදුන අනාථ සිංහලු ටික පව්. අපේ ආණ්ඩුවත් එක්ක අනාථ සිංහලුන්ගේ Higher Education හීන කැලේ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    වෙන රටවල වගේ student loan දෙන්න තියෙන්නේ,
    හැබැයි ඕන කෙනෙක්ට uni යන්න පුලුවන් වෙන්න ඕන
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    eka nam danne na,eth

    Arts degree gana mokakhari karanna wei

    melo rahak nathi magul BC, SInhala Literature , Islam religion studies wage melo rahak nathi subjects gana poddak balanna wei

    ee wenuwata Spanish, French, English, , Italian , Portugese, German wage languages mandatory subjects kara nam hari. Oya languages dannawanm supiri gemak gahaganna puluwan lankawe unta.

    Josh Cahillge Lufthansa Air Ways plane ekaka review ekak thibba, mulu Cabin Crew ekama German danna South Korean un tikak thama run karanne

    Philippine un Europe, Middle East hamathanama wada. Unuth gemak gahala languages goda dagena gemak gahanawa
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඊට කලින් hospital ටික වැහිලා යනවා .. කොහොමද අනාතයෝ දවසට විසි තිස් දාහ ගෙවා ගන්න බැරුව මැරිලා යනකොට ...

    වෙන රටවල වගේ student loan දෙන්න තියෙන්නේ,
    හැබැයි ඕන කෙනෙක්ට uni යන්න පුලුවන් වෙන්න ඕන
    වෙන රටවල ඕනේ කෙන්ක්ට යන්න බෑ .. සල්ලි ගෙවන්න නැත්තන් යන්න බැනේ ...
    ------ Post added on May 23, 2022 at 6:36 AM