දන්සැලකට උදව්වක්....
මචංල දන්සලක් දෙනවා පෝයට..

රොටී..එකත් එක්ක උදේ වරුවේ බෙලි වතුර සහ හවසට කොත්තමල්ලි දෙන්න හිතන් ඉන්නවා.බෙලි මල් වලට වැඩිය බෙලි ගැට කෑලි ගණන් අඩුයිලු.අනික ගමෙන් හොයන්න උනත් පුළුවන්..මට ඕන උදව්ව මේකයි, බෙලි ගැට 1kg වලින් කොයිතරම් හදන්න පුලුවන්ද?කීදෙනෙක්ට දෙන්න පුලුවන්ද?මල් ගන්නවා නම් 1kg වලින් කොඉතරම් පුලුවන්ද?කොත්තමල්ලි කුඩු 1kg වලින් පුළුවන් කොඉතරම්ද?දන්සල් දුන්න අය දන්නවා ඇතිනේ.බම්ප් එකක් වත් දාගන යමු ඉතින්,,,පින් වැඩකටනේ...