දන්සැලකට උදව්වක්....

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    දන්සැලකට උදව්වක්....

    මචංල දන්සලක් දෙනවා පෝයට..:):):):) රොටී..එකත් එක්ක උදේ වරුවේ බෙලි වතුර සහ හවසට කොත්තමල්ලි දෙන්න හිතන් ඉන්නවා.බෙලි මල් වලට වැඩිය බෙලි ගැට කෑලි ගණන් අඩුයිලු.අනික ගමෙන් හොයන්න උනත් පුළුවන්..මට ඕන උදව්ව මේකයි, බෙලි ගැට 1kg වලින් කොයිතරම් හදන්න පුලුවන්ද?කීදෙනෙක්ට දෙන්න පුලුවන්ද?මල් ගන්නවා නම් 1kg වලින් කොඉතරම් පුලුවන්ද?කොත්තමල්ලි කුඩු 1kg වලින් පුළුවන් කොඉතරම්ද?දන්සල් දුන්න අය දන්නවා ඇතිනේ.බම්ප් එකක් වත් දාගන යමු ඉතින්,,,පින් වැඩකටනේ...
     
    • Like
    Reactions: 7778 and giggee

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බෙලි ගහේ ඔනා කොටහක් ගනින් තම්බලා. වතුර හරිම රසයි. බෙලි කොල උනත් තම්බලා ගනින් ග්‍රීන් ටී වගේ.. චූටි පැනි රහක් එක්ක ගන්න පුලුවන්, බෙලි කටු තම්බලා වතුර ගත්තම.. ගොල්ඩන් කලර් එකක් එන්නේ, හරිම රසයි, සීනි හකුරු මුකුත් ඔනා නැ.. උබේ ප්‍රශ්නෙට නම් අදාල නැ. ඒත් මම දන්න දෙයක් කිවේ.
     
    • Like
    Reactions: 7778 and BlueWave

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    බෙලි ගහේ ඔනා කොටහක් ගනින් තම්බලා. වතුර හරිම රසයි. බෙලි කොල උනත් තම්බලා ගනින් ග්‍රීන් ටී වගේ.. චූටි පැනි රහක් එක්ක ගන්න පුලුවන්, බෙලි කටු තම්බලා වතුර ගත්තම.. ගොල්ඩන් කලර් එකක් එන්නේ, හරිම රසයි, සීනි හකුරු මුකුත් ඔනා නැ.. උබේ ප්‍රශ්නෙට නම් අදාල නැ. ඒත් මම දන්න දෙයක් කිවේ.

    එල මචන්.....:yes::yes:
     
    May 5, 2016
    68
    12
    0
    මෙහෙම කරන්න. මුලින් බෙලි මල් 500g ගනින්. ඕක මුලින් හදල බලන්න වතුර කොච්චර අල්ලනවද කියලා. අපි හිතමු වතුර ගැලුමක්(4.5L) අල්ලනවා කියලා(රස අනුව තීරණය කරන්න). දන්සල කී දෙනෙකුට වගේ දෙන්න බලාපොරොත්තු වෙනවද ? බෙලිමල් නිසා මිනිස්සු හැළි ගණන් බොන්නෙ නෑ. ඒ නිසා එක මිනිහෙකුට 3/4 cup(177 ml)හොඳටම ඇති. ඒ නිසා 4500/170 = 25 විතර. ඒ කියන්නේ මිනිස්සු 25ට දෙන්න පුළුවන් ගැලුමකින්. මිනිසුසු 400 කට ටාගට් කරොත් බෙලි මල් ගැලුම් 15ක් හදන්න ඕන.(400*170/4500=15) වාශ්ප වෙන ප්‍රමාණයත්, අපතේ යන ප්‍රමාණයත් සලකලා බලලා පොඩ්ඩක් වැඩියෙන් හදන්න. එතකොට ගැලුම් 15ක් හදන්න බෙලි මල් කිලෝ 7.5ක් යනවා. වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙව්වා තමයි ආතල් වැඩ. ඒ වගේම බොහොම පින්. පුළුවන් නම් පාරෙ ඉන්න හිඟන්නන්ට අනාත දරුවන්ට කෑම ටිකක් ලබා දෙන්න. :yes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපිත් හැම වෙසක් එකකටම කොත්තමල්ලී එක්ක අග්ගලා දන්සලක් දෙනවා. සාමාන්යෙන් කොත්තමල්ලී 1KG වලින් සෑහෙන ගානකට දෙන්න පුළුවන්. 5KG විතර තිබ්බොත් එළිවෙනකන් දෙන්න පුළුවන්... ප්‍රමාණාත්මකව කියන්න නම් අමාරුයි.
     
    • Like
    Reactions: 7778

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    අපිත් හැම වෙසක් එකකටම කොත්තමල්ලී එක්ක අග්ගලා දන්සලක් දෙනවා. සාමාන්යෙන් කොත්තමල්ලී 1KG වලින් සෑහෙන ගානකට දෙන්න පුළුවන්. 5KG විතර තිබ්බොත් එළිවෙනකන් දෙන්න පුළුවන්... ප්‍රමාණාත්මකව කියන්න නම් අමාරුයි.

    ela ela machan....
     
    ELAMA ELA