දන්සැලක් දාන්න ආසාවෙන් ඉඳල අම්මගේ කැමැත්තට ආණ්ඩුවක් ගත්තම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,009
    113
    ඔය සල්ලි ටික ආපහු කැරකිලා ෆාමසි කාරයින්ගේ අතට එනවා.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    Communism!
    take from Rich and give to poor!
    once rich leave or depleted everyone is poor!
    every one is happy! coz there is no competition!

    learn from cuba!


    ඔය සල්ලි ටික ආපහු කැරකිලා ෆාමසි කාරයින්ගේ අතට එනවා.
    yes!
    ------ Post added on Jul 9, 2025 at 8:35 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    ඔය සල්ලි ටික ආපහු කැරකිලා ෆාමසි කාරයින්ගේ අතට එනවා.
    රනිල් දුන්නා නම් එහෙම වෙන්නේ නැහැ හොඳ වෙලාවට පච අනුරයා ම ඕක දුන්නේ😂
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    වැඩිහිටි ආධාර නම් කමක් නෑ කියමුකෝ බං. ඒත් අර යමක් කමක් කරගන්න පුළුවන් උනුත් ගන්න අස්වැසුම.
    ඕවගෙන් තමයි රටට කෙල වෙන්නේ. වයසක මිනිහෙකුට, අතපය බැරි මිනිහෙකුට නම් තව කමක් නෑ.
    හොදට ඉන්න එවුන්ට අස්වැසුම දෙනකොට ගෙවන ටැක්ස් එක ගැනත් ලොකු පසුතැවීමක් තියන්නේ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,009
    113
    වයසක අයට දුන්නට කමක් නෑ.
    අතපය වැඩකරන ශරීර හොරුන්ට පිනට සල්ලි දෙන එක තමයි ඉවසන්න බැරි
     
    • Like
    Reactions: WhyNot1