දන්සැලක් දාන්න ආසාවෙන් ඉඳල අම්මගේ කැමැත්තට ආණ්ඩුවක් ගත්තම
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jul 9, 2025 #1 Reactions: 2osama and WhyNot1
mahadana_muththa Well-known member Jan 5, 2020 2,126 2,662 113 Jul 9, 2025 #2 fuck Reactions: nppcheguevara
N nalin0001 Well-known member Jun 12, 2014 20,315 35,001 113 Jul 9, 2025 #3 ඔය සල්ලි ටික ආපහු කැරකිලා ෆාමසි කාරයින්ගේ අතට එනවා.
N nppcheguevara Well-known member Feb 13, 2023 8,877 9,146 113 ulan bator Jul 9, 2025 #4 Communism! take from Rich and give to poor! once rich leave or depleted everyone is poor! every one is happy! coz there is no competition! learn from cuba! nalin0001 said: ඔය සල්ලි ටික ආපහු කැරකිලා ෆාමසි කාරයින්ගේ අතට එනවා. Click to expand... yes! ------ Post added on Jul 9, 2025 at 8:35 PM
Communism! take from Rich and give to poor! once rich leave or depleted everyone is poor! every one is happy! coz there is no competition! learn from cuba! nalin0001 said: ඔය සල්ලි ටික ආපහු කැරකිලා ෆාමසි කාරයින්ගේ අතට එනවා. Click to expand... yes! ------ Post added on Jul 9, 2025 at 8:35 PM
2osama Well-known member Oct 25, 2010 81,654 72,872 113 මාලඹේ Jul 9, 2025 #5 nalin0001 said: ඔය සල්ලි ටික ආපහු කැරකිලා ෆාමසි කාරයින්ගේ අතට එනවා. Click to expand... රනිල් දුන්නා නම් එහෙම වෙන්නේ නැහැ හොඳ වෙලාවට පච අනුරයා ම ඕක දුන්නේ
nalin0001 said: ඔය සල්ලි ටික ආපහු කැරකිලා ෆාමසි කාරයින්ගේ අතට එනවා. Click to expand... රනිල් දුන්නා නම් එහෙම වෙන්නේ නැහැ හොඳ වෙලාවට පච අනුරයා ම ඕක දුන්නේ
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,138 5,948 113 canada Jul 9, 2025 #6 තව තව tax ගහයි. එච්චරයි වෙන්නේ
WhyNot1 Well-known member Nov 27, 2016 5,469 7,238 113 Jul 9, 2025 #7 වැඩිහිටි ආධාර නම් කමක් නෑ කියමුකෝ බං. ඒත් අර යමක් කමක් කරගන්න පුළුවන් උනුත් ගන්න අස්වැසුම. ඕවගෙන් තමයි රටට කෙල වෙන්නේ. වයසක මිනිහෙකුට, අතපය බැරි මිනිහෙකුට නම් තව කමක් නෑ. හොදට ඉන්න එවුන්ට අස්වැසුම දෙනකොට ගෙවන ටැක්ස් එක ගැනත් ලොකු පසුතැවීමක් තියන්නේ. Reactions: BINGU_PUTHA
වැඩිහිටි ආධාර නම් කමක් නෑ කියමුකෝ බං. ඒත් අර යමක් කමක් කරගන්න පුළුවන් උනුත් ගන්න අස්වැසුම. ඕවගෙන් තමයි රටට කෙල වෙන්නේ. වයසක මිනිහෙකුට, අතපය බැරි මිනිහෙකුට නම් තව කමක් නෑ. හොදට ඉන්න එවුන්ට අස්වැසුම දෙනකොට ගෙවන ටැක්ස් එක ගැනත් ලොකු පසුතැවීමක් තියන්නේ.
N nalin0001 Well-known member Jun 12, 2014 20,315 35,001 113 Jul 9, 2025 #8 වයසක අයට දුන්නට කමක් නෑ. අතපය වැඩකරන ශරීර හොරුන්ට පිනට සල්ලි දෙන එක තමයි ඉවසන්න බැරි Reactions: WhyNot1