දන්සැල්වලින් කාපු එවුන්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කිසිම සිරිතක් විරිතක් දන්නෑ.බහුතරයක් එහෙමයි. අපේ පැත්තේ අයිස්කී්‍රම් කාලා කෝන් සේරම පාරේ....ගෙවල් වල ඉස්සරහ
    සේරම බිම...බත් දුන්නත් පොලිතින් පාරේ ..ඒවා ඇහිදින්න ෙවනම එවුන් දාන්න ඔන
    සක්කිලි වගේ ..



    මුන්ට සේරටම කලින් කන්න උගන්නන්න ඔන ..කන රත්වෙන්න ගහලා
    අයිස්ක්‍රීම් කාලා කෝන් විසික් කරන පරයෝ ඉන්නේ වියලි කලාපෙද බන්
    අපේ පැත්තේ දෙන අයිස්ක්‍රීම් වල කෝන් එකත් කන්න පුළුවන්නේ බන්
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,302
    10,594
    113
    මන් නම් ඔය දවස් වලට අයේ එලියට බහින්නැ කියලා හිතන් ඉන්නේ..ගිය වෙසක් එකට අඩුකුලේ බයික් පරයෙක් ඇවිල්ලා කාර් එකේ පස්ස ඉම්බා.දැන් කෙලින්ම හොටෙල් එකක් බුක් කරලා එහේ ගිහින් ඉන්නවා
     
    • Like
    Reactions: ttj

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මම නම් කියන්නේ පාරේ කෑගගහ, හෝන් ගහගෙන, හූ කියාගෙන යන අඩුකුලේ බේසිකයින්ට පිනට කන්න දෙන උන්ට ගහන්න ඕනේ. දන්සැලක් දෙන්නම ඕනෙ නම් කුමක් හෝ පූජනීය ස්ථානයක් වැඳපුදා ගන්න එන බැතිමතුන්ට දීපල්ලකෝ ඒ ඒ තැන් වල.
    1719195208983.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කිසිම සිරිතක් විරිතක් දන්නෑ.බහුතරයක් එහෙමයි. අපේ පැත්තේ අයිස්කී්‍රම් කාලා කෝන් සේරම පාරේ....ගෙවල් වල ඉස්සරහ
    සේරම බිම...බත් දුන්නත් පොලිතින් පාරේ ..ඒවා ඇහිදින්න ෙවනම එවුන් දාන්න ඔන
    සක්කිලි වගේ ..



    මුන්ට සේරටම කලින් කන්න උගන්නන්න ඔන ..කන රත්වෙන්න ගහලා
    දෙන උනුත් සක්කිලි

    කන උනුත් සක්කිලි
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,886
    1,061
    113
    Hamilton, NZ
    pala huttho boru nokiya. cone eke thama athal eka thiyenne ice cream ekaka. jeewitheta manusayak cone eke wisi karanne naha. ekko tho inne dambana wage pathaka :lol: