දන්සැල් උදව්වක්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දන්සැල් උදව්වක්

    මචන්ලා අපි අයිස්ක්‍රීම් දන්සැලක් දෙනවා වෙසක් එකට
    අවුරුදු කීපයක්ම දුන්නා
    ගිය අවුරුද්දෙ දෙන්න බැරි උනා
    අයිස් කෝන ගත්තෙ රාජගිරියේ හිමාර එකෙන්
    අවුරුදු 3ක්ම
    ඒත් මේ පාර එතනින් දෙන්න බෑ කියනවා
    දන්සැල් වලට දෙන්නෙ නෑලු
    වෙන දන්න තැනකුත් නැ
    උබල දන්න තැනක් තියෙනවනම්
    කියපල්ලකො...
    ෆෝන් නම්බර් එක්කම
    ලොකු උදව්වක් මචන්...
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    e moko machan ? salli walata denne naththe ? dansal da kiyala e ayata wadak na ne. buss ekak nam karanne
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    e moko machan ? salli walata denne naththe ? dansal da kiyala e ayata wadak na ne. buss ekak nam karanne

    ඔව් බන්
    ගිය සතියෙ කතා කරාම කිව්වා එන්න ගන්න පුලුවන් කියල.
    අද කතා කරම කියනවා දන්සැල් වලට දෙන්න බැලු
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    wena deyak deepallako adiyen adiya ice creem.

    එහෙම දෙන්න අපි ගාව සල්ලි නැ බන්
    යාලුවො 5ක් 6ක් එකතු වෙලා තමයි මුලින්ම මේ වැඩේ පටන් ගත්තෙ
    ගම වටේ සල්ලි එකතු කරන්නෙ නැ
    යාලුවො ටික විතරයි
    අනික අපි ඉන්න පැත්තෙ හැම තැනම දන්සැල් නැ බන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං දන්සැල් වලට අඩුවට අයිස්ක්‍රීම් දෙනවා කියලා කිරියේ ත්‍රෙඩ් එකක් නම් දැක්කා.
    නරකද යෝගට් කප් තොගයක් අරංගන ඒවට දාලා දුන්නනම්. ඔය ලුනු දෙහි එහෙම දාන්න තියන විනිවිද පේන යෝගට් කප් තියන්නේ බං.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචං දන්සැල් වලට අඩුවට අයිස්ක්‍රීම් දෙනවා කියලා කිරියේ ත්‍රෙඩ් එකක් නම් දැක්කා.
    නරකද යෝගට් කප් තොගයක් අරංගන ඒවට දාලා දුන්නනම්. ඔය ලුනු දෙහි එහෙම දාන්න තියන විනිවිද පේන යෝගට් කප් තියන්නේ බං.

    ඔව් මචන් මම දැක්ක
    එ්කට රිප්ලයි කරා
    පී එම් එකකුත් දැම්මා
    මගෙ නම්බර් එකත් ඉල්ලගත්ත
    තාම මුකුත් කිව්වෙ නැ බන්
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    මචං දන්සැල් වලට අඩුවට අයිස්ක්‍රීම් දෙනවා කියලා කිරියේ ත්‍රෙඩ් එකක් නම් දැක්කා.
    නරකද යෝගට් කප් තොගයක් අරංගන ඒවට දාලා දුන්නනම්. ඔය ලුනු දෙහි එහෙම දාන්න තියන විනිවිද පේන යෝගට් කප් තියන්නේ බං.

    කප් එක කන්න බහ නේද ? ප්ලාස්ටික් නේ ?

    කොන් එක නම් කන්න පුළුවන් එකයි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මචං දන්සැල් වලට අඩුවට අයිස්ක්‍රීම් දෙනවා කියලා කිරියේ ත්‍රෙඩ් එකක් නම් දැක්කා.
    නරකද යෝගට් කප් තොගයක් අරංගන ඒවට දාලා දුන්නනම්. ඔය ලුනු දෙහි එහෙම දාන්න තියන විනිවිද පේන යෝගට් කප් තියන්නේ බං.

    එතකොට බන් හැදිත් දෙන්නෙ වෙනවනෙ ...ඊට වඩා හොදයි අයිස් ක්‍රීම් කප් ම දුන්න නම් , එතකොට කප් එක නිකන් නෙ.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එතකොට බන් හැදිත් දෙන්නෙ වෙනවනෙ ...ඊට වඩා හොදයි අයිස් ක්‍රීම් කප් ම දුන්න නම් , එතකොට කප් එක නිකන් නෙ.

    :lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ona magulak kalata kamak neha para block nokara.owa denna patan gatthama ape un pirenne ice cream dakala nati un wage.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ona magulak kalata kamak neha para block nokara.owa denna patan gatthama ape un pirenne ice cream dakala nati un wage.

    නිසි ක්‍රියා මාර්ග අනුගමනය කරමින් තමයි වැඩේ කරන්නෙ
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    නිසි ක්‍රියා මාර්ග අනුගමනය කරමින් තමයි වැඩේ කරන්නෙ

    ela ban.e dawas walata parata bessama epa wenawa ban.sattu wage godak un hasirenne ekai kiwwe.oya dansala athaherala puluwannam e salli walin nathi bari kenekuta udawwak karapan puluwannam.colombo wala dansal deela wedak neha ban.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මචන් මම දැක්ක
    එ්කට රිප්ලයි කරා
    පී එම් එකකුත් දැම්මා
    මගෙ නම්බර් එකත් ඉල්ලගත්ත
    තාම මුකුත් කිව්වෙ නැ බන්
    :dull: