දන්සැල් උදව්වක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කප් එක කන්න බහ නේද ? ප්ලාස්ටික් නේ ?

    කොන් එක නම් කන්න පුළුවන් එකයි

    ඔව් බං. කප් එන ප්ලාස්ටික්
    කෝන් එක නම් රහයි තමයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එතකොට බන් හැදිත් දෙන්නෙ වෙනවනෙ ...ඊට වඩා හොදයි අයිස් ක්‍රීම් කප් ම දුන්න නම් , එතකොට කප් එක නිකන් නෙ.

    :baffled: ඒකත් ඇත්ත තමයි බං. හැබැයි අර ප්ලාස්ටික් කප් එකයි. හැන්දයි ගන්න යන්නේ ගොඩක් අඩු මුදලක්. 70 ml වගේ කප් එකක් අරං කලින් ලෑස්ති කරගෙන දන්සැල දෙන්න පුලුවන්.
    මෙන්න මේතනින් ගන්න පුලුවන්.
    http://www.crystalpack.net/our-products/yoghurt-ice-cream-cups.html

    හැබැයි ඉතිං කෝන් එකේ නම් අමුතු ගතියක් තියනවා. අනිත් එක පරිසර හිතකාමීනේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    :baffled: ඒකත් ඇත්ත තමයි බං. හැබැයි අර ප්ලාස්ටික් කප් එකයි. හැන්දයි ගන්න යන්නේ ගොඩක් අඩු මුදලක්. 70 ml වගේ කප් එකක් අරං කලින් ලෑස්ති කරගෙන දන්සැල දෙන්න පුලුවන්.
    මෙන්න මේතනින් ගන්න පුලුවන්.
    http://www.crystalpack.net/our-products/yoghurt-ice-cream-cups.html

    මුන් නෙද ඔක්කොම කොම්පැනි වලට කප් දෙන්නෙ..
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    i dont care its cone or not, but i do care about the ingredients!
    AI BAN UMBALATA SOYA ICE CREAM OR ANY NON-DAIRY ICE CREAM DENNA BARI!!!!!!!

    ogxP4DU.png




    ICE CREAM DANSAL DENA OKKOTAMA KIYANNE,
    ELAKIRI ICE CREAM DENAWANAM WADAK NAA UMBALA LOKU PAWAK KARAGANNA! ECHCHARAI!!
     

    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    මචන්ලා අපි අයිස්ක්‍රීම් දන්සැලක් දෙනවා වෙසක් එකට
    අවුරුදු කීපයක්ම දුන්නා
    ගිය අවුරුද්දෙ දෙන්න බැරි උනා
    අයිස් කෝන ගත්තෙ රාජගිරියේ හිමාර එකෙන්
    අවුරුදු 3ක්ම
    ඒත් මේ පාර එතනින් දෙන්න බෑ කියනවා
    දන්සැල් වලට දෙන්නෙ නෑලු
    වෙන දන්න තැනකුත් නැ
    උබල දන්න තැනක් තියෙනවනම්
    කියපල්ලකො...
    ෆෝන් නම්බර් එක්කම
    ලොකු උදව්වක් මචන්...

    eka wenna bane apith gaththe himara eken me pararh apita ehem akiuwe na