දන්සැල් කෙරුවාව ඉවරයි !!!

Elvis68

Active member
  • Jun 1, 2021
    47
    210
    33
    2019 නානා කෑවා ( මයිනා තමා කෑවේ ) 2020 චීනා කෑවා... 21ත් චීනම කෑවා 2022 ආයේම මයිනා කෑවා...

    දැන් නිව් නෝමල් එක මේක... ආයේ අර ආතල් හම්බෙන්නෑ 2019 ජිවීතේ මතක් කර කර විදෝමු 😥
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් දන්සලක් දෙනව පොසොන් එකට දැනටම කන්ෆර්ම් , වෙසක් එකට දෙන්ඩ සැලසුමක් තියෙනව ඒකත් පුලුවන් උනොත් දෙනව , පොසොන් පෝයට නම් අනිව දවසම දන්සලක් දෙනව..
     
    • Love
    Reactions: weer 11 and Elvis68

    Elvis68

    Active member
  • Jun 1, 2021
    47
    210
    33
    2016 දි හො 2015 දිත් ගංවතුර සින් ඒකක් ආවා වගේ මතකයි
    ඔව් ආවා ඒත් මිනිස්සුන්ට කෑමෙන් බීමෙන් අඩුවක් තිබ්බෙ නෑ. ඒ කාලේ මම විභාගේ කරලා කොල්ලො සෙට් එක එක්ක කීයක් හරි හොයාගන්න වෙසක් කුඩු හැදුවා. එව්ව විකුනන්න පාර අයිනේ දාන් ඉන්නකොට අපිට පවා ගං වතුර අයට ගෙනාපු ඉතුරු කෑම දුන්නා, මස් මාලු එක්කො සෝයා මීට් වෑන්ජන 3 ශුවර් 👌
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    2019 නානා කෑවා ( මයිනා තමා කෑවේ ) 2020 චීනා කෑවා... 21ත් චීනම කෑවා 2022 ආයේම මයිනා කෑවා...

    දැන් නිව් නෝමල් එක මේක... ආයේ අර ආතල් හම්බෙන්නෑ 2019 ජිවීතේ මතක් කර කර විදෝමු 😥
    mainai, pissai ain wenne nallu nodakin mun
    eliyata adala ganna ona Gadhafi wage, wena karanna deyak naha
     
    • Like
    Reactions: Solo Rider

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    අපි නම් දන්සලක් දෙනව පොසොන් එකට දැනටම කන්ෆර්ම් , වෙසක් එකට දෙන්ඩ සැලසුමක් තියෙනව ඒකත් පුලුවන් උනොත් දෙනව , පොසොන් පෝයට නම් අනිව දවසම දන්සලක් දෙනව..
    koheda denne? thana dapana... meke ewun awilla ubatath dei hoda guti dansalak 😂😂
     
    • Haha
    Reactions: jhnnwp

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒක හොදයි
    නැත්නන් සින්හලු ගමේම සල්ලි වලින් බත් උයාගෙන ගමෙම එවුන් බෙදගෙන කනව
    එදාට පාරට බහින්න නෑ, හිගන හැත්ත පින්බත් ගිලින්න රට වටේ යනව, ට්‍රැෆික්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    ඒක හොදයි
    නැත්නන් සින්හලු ගමේම සල්ලි වලින් බත් උයාගෙන ගමෙම එවුන් බෙදගෙන කනව
    එදාට පාරට බහින්න නෑ, හිගන හැත්ත පින්බත් ගිලින්න රට වටේ යනව, ට්‍රැෆික්
    maranadara samithi walinuth karanne okama neda lol
    maranayak awama bath party ekak wenawa unta lol
     
    • Haha
    Reactions: Solo Rider