දන්සැල් තියනවද

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    උඹලගේ පැත්තේ දන්සැල් තියනවාද බං මේ පාර

    තියනවා නං මොනවද තියෙන්නේ

    අවුරුදු 3 කිං දන්සැලකිං කෑවේ නෑ කියාංකෝ

    (රටේ මීට වඩා ප්‍රස්න නැද්ද කීලා අහන්න එපා පුතී)
    Vesak day curfew
     
    • Angry
    Reactions: SpaceX

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    දන්සල් දෙන්නත් මිනිස්සුන්ට සල්ලි තියෙන්න එපැයි. මොකද පරිප්පුයි පානුයි දෙන්නද ?
     
    • Sad
    Reactions: SpaceX

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    අපේ පැත්තෙ නම් හට් එක ගහල තියනවා තමන්ට පුලු පුලුවන් විදියට හාල් පොල් ගෑස් අරන් ගිහින් උයන් කන්න තියෙන්නෙ
     
    • Sad
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    දන්සල් දෙන්නත් මිනිස්සුන්ට සල්ලි තියෙන්න එපැයි. මොකද පරිප්පුයි පානුයි දෙන්නද ?
    පරිප්පුයි පානුයි දෙනවා කියන්නේ අනිවා ඌ කෝටිපතියෙක් වෙන්ටෝනේ
     
    • Like
    Reactions: justinlk